මේව නිර්මාණය වුණ කාල වකවානුවට අනුව නම් මේව අතිශය රැඩිකල් නිර්මාණ. සිසිර වරදින්නෙ නෑ අපට සුහද සෙට් වීම් වලදි. ඒ නැතත් අපේ නිරතුරු ඇහෙන ගීත මිශ්රණ වල සිසිරගේ සින්දු අනිවාර්යයි. DL කරන්න නම් ඕන කමක් වුණේ නෑ මේ සෙට් එකම තියෙන හින්දා. නමුත් ඕන අයට මේව දෙන්න මෙහෙම දෙයක් දාපු එක නම් නියමයි.
තෑන්ක්ස් ජේ.