1. freednbeing

    Wasunu තැන්!

    Thanks again Bro... Well? I guess that all the ppl which has opened this has not even taken the real meaning! Only ones that needed to think has already answered!:cool:
  2. freednbeing

    Wasunu තැන්!

    තෑන්ක්ස් a ලොට් xp. :):):) ක්ලැරන්ස්ගෙ සින්දුව මම දැම්මෙ මේ වැසුණු තැන් සන්තර්පනය අපිව කොයි තරම් ඈත මාන වලට ගෙනියනවද කියල කියන්නයි. බෝගෙ කවිය මම දැකල නෑ. ළඟදි බලන්න පුළුවන් වෙයි.
  3. freednbeing

    Wasunu තැන්!

    ප්රහේලිකාවක්? එහෙමත් ඇති. ඒත් ඔයා විසඳලා තියෙනවනේ හොඳට. මම හිතන්නෙ නෑ ආසාව කියන එක එහෙම සීමා කරන්න පුළුවන් කියලා. ඕක මම යම් යම් මට්ටම් වලින් හොයපු දෙයක් මගේ අභ්යන්තරයේම. ආසාව කියන එක එකම වස්තුවකට දක්වන්න පුළුවන් අළුත් වෙවී. හැබැයි පොඩි කාලාන්තරයක් තියෙනවා. කොහොම හරි මම හිතන්නෙ මම ඇසුරු කරන හැම...
  4. freednbeing

    Wasunu තැන්!

    කියන්න තරම් හොඳකුත් නෑ වගේ... :lol::lol::lol:
  5. freednbeing

    Wasunu තැන්!

    Attada?;):)
  6. freednbeing

    Wasunu තැන්!

    Thanks Bro.. Hay! It is right! But as a society of civilized people we've got some various paperworks around this tiny bit ha? That defines everything in a social manner hence has flown away from the root (is it?)
  7. freednbeing

    Wasunu තැන්!

    තෑන්ක්ස් ජයන්ත අයියා... :):) ඔයාල නැත්නම් මේව කියවන්නෙ කවුද ඉතිං. මගේ හිතේම තියෙයි කාටවත් කියන්න උවමනාවක් නැතිව. ලෝකෙ මහද්වීප තියා අපි මේ ඉන්න කොළඹවත් අක්කර ගාණකට වඩා දන්නෙ නෑනෙ නේද? මර්වින්ගෙ සින්දු වල සේරම එකම මට්ටමක තියෙනවා මට නම්. අප්සෙට් කියන්න එකක් නැති තරම්! මේ දාල තියෙන සින්දුව නම්...
  8. freednbeing

    Wasunu තැන්!

    උඹ බබා! :lol: BTW What is OWC?:eek::confused::rolleyes:
  9. freednbeing

    Wasunu තැන්!

    බොහොම ස්තූතියි සානු (මනෝ සානු;)) මම හිතන්නෙ හැම පිරිමියෙක්ම මේ වගේ තමයි මම දන්න. ගැහැණු ගැන මම දන්නෙ නෑ... හික්!
  10. freednbeing

    Wasunu තැන්!

    පොඩිහිටියො වගේ ඉන්න වැඩිහිටියන්ගෙ කතාවක්!:lol::)
  11. freednbeing

    Wasunu තැන්!

    Thankx Guys!
  12. freednbeing

    Wasunu තැන්!

    මේ සින්දු දෙක මේ කවියට ඍජුව සම්බන්ධ කරගත්නෙ නැති එකට කමක් නෑ. අහලම බලන්නකෝ. මේක ක්ලැරන්ස්ගෙ මම ආසම සින්දුවක්. ලියල සංගීතය දාල තියෙන්නෙත් එයාමයි. මට සෑහෙන්න මෑතකදි අහන්න ලැබිල පට්ට ගහපු එකක්. mage deneth - clarance wijewardena.mp3 - 2.54MB මේක නම් ගොඩක් දෙනා අහල ඇති. තේරුම ගැන හිතුවද කියල...
  13. freednbeing

    අභිනික්මන

    මේ අපරාදෙ ඔය කතාව ඔය තරම් සරල නම් අර ආගමික අර්ථ දැනෙන වචන භාවිතා කලේ අපරාදේ. සිම්පල් නූතන කතාවක්! වෙන රවුමක අරන් ගිහින්. නෑෂ් කිව්ව shallow man shallow කවියක් ලියලා shallow කතාවකුත් දාලා. :lol: ඔයාගෙ අර්ථ දැක්වීම නම් මේකෙ වල් නෙලන්න උදව් වුණා. නෑෂ් කියනව වගේ මේක වෙන්වීමක්ම කරගන්න එක නම්...
  14. freednbeing

    ~~~Numbata liyana Kaviya - 07~~~

    ඔයා හරි සහෝ! මේ එක් මොහොතක් විතරයිනේ නේද? දුක පිරුණු එක මොහොතක්!:yes:
  15. freednbeing

    සරෑ්නගලය - A Kite

    මගේ යාළුවා ගනේගොඩ අයිය නම් ගෙවල් පැත්තෙ පොඩි එවුන් එක්ක සරුංගලයක් හදන්න ඕන කමින් මටත් කතා කලා. යන්න බැරි වුණා.
  16. freednbeing

    නිදහස් සුළඟ

    ලියනව නම් මේක තරම් වේදිකාවක් දැනට නෑ!
  17. freednbeing

    Aadare Potha Aran Premaya Keewe mama newei!

    මේ Mind Games ගැන නම් හෙන අවුලක් තියෙනව තමයි. ඒක එක අතකට මුලදි ඕන කෙනෙක් ඇසුරු කරද්දි දැණෙන දෙයක්ද? පිරිමි යාළුවෙක් පවා මුලින්ම කතාබහ කරල මිතුරු වේගෙන යද්දි මෙහෙම විචිකිච්චාවක් වගේ එකක් එනව නේද එයාව සැලකිය යුතු තරම් දැනගන්න කල්? ටික දවසකට පස්සෙ හොඳටම සෙට් වෙනව නේද?
  18. freednbeing

    SUSIMA - tele drama songs

    Thanks a lot sis. Mama meken e sindwa gaththa witharak newei Siraa rasikayekge channel ekakatath subscribe wuna.
  19. freednbeing

    ..*...FEAR TO DIE..*..

    මේක මේ කිය තියෙන්නෙ අපට වුණ වැරදීම් ටිකක් ගැන. ඒව වැරදි කියල දැන දැනත් ඒව නිවැරදි කරගන්න උත්සාහ ගන්නෙ නෑ අපි. විකල්පයක් නැති වීම ම ද ඒකට හේතුව? විකල්ප තවම සාර්ථක නෑ එක අතකට නේද. බය සහ දුක් වෙන එක සාධාරණයි. අපිව බිහි කරපු මහපොලොවට අපි විසක් වෙයිද කියල? :lol::lol:
  20. freednbeing

    Computer

    මාර ආස හිතුණ. මම ම ලියන මොලේ කොලොප්පන් වෙන කවි වලින් හෙම්බත් වෙලා ඉන්න වෙලාවක ලැබුණ හරිම සැහැල්ලු නිර්මාණයක්. පුංචි එකෙක්ගෙ රචනයක් වගේ නිර්මාණාත්මක ගතියක් තියෙනව.

    No contents