මාර සීන් එක තමය,
මම දැක්ක රොබට් ගේට්ස් කියනවා, "යුද්දෙකදී සිවිල් ජනතාව මැරෙනවා. එක වලක්වන්න බැහැ. කවුරුහරි එහෙම මැරෙන්නේ නැහැ කියල හිතනවා නම් එක මායාවක් විතරය්." කියල.
බෞද්ධ නිසා මම කාවවත් මරණ එක හොඳය කියන්නේ නැහැ. එත් මේගොල්ල අපිට, අපේ රටේ හමුදාවට එකක්, ගදාෆිට එකක්, බටහිර ජාතීන්ගේ හමුදාවට...