එල කිරි යාලුවනේ මට පොඩි උදව්වක් ඕනේ.. මගේ ගාව Microsoft Word 2003 එකෙන් ටයිප් කරපු Documents ටිකක් තියෙනවා :yes::yes:
එක Microsoft Word 2007 එකෙන් දැන් open වෙන්නේ නෑ.:confused::confused:.
එකෙන් open කර ගන්න පුළුවන් විදියට Convert කර ගන්න පුළුවන් Converter එකක් තියෙනවා නම් දෙන්න කෝ :D:D:D