1. samitha94

    Need A Help

    ??????????
  2. samitha94

    Need A Help

    කෝ කවුරුත් දන්න කට්ටිය නැද්ද
  3. samitha94

    Need A Help

    එල කිරියේ යාලුවනේ මට පොඩි උදව්වක් කරනවද? :):):) මට පොඩි Digital Camera එකක් දින 7 කට වගේ ඕනේ කරලා තියෙනවා.:yes::yes: කොලබ අවට Digital Camera කුලියට දෙන තැනක් එහෙම දන්න කවුරු හරි කෙනෙක් ඉන්නව ද?:confused::confused::confused: ඒවායේ මිල ගණන් එහෙම දන්න ව නම් කියන්න කෝ :):):)
  4. samitha94

    බස්_

    සිරා ද බන් කොහෙන්ද අරචි වුනේ ??
  5. samitha94

    බස්_

    දැන් ඕක කවද්ද ඉවර වෙන්නේ ??
  6. samitha94

    138 bus tiyenawda?

    Mama . Ada Ude Isskole Yanna Gihin Harila Awa.. Privet Bus Mokuth Naha... CTB Bus Tiyenawa Okkoma Pirila Foot Bord Wath Ellenna Baha.. 176 Vinadi 30n 30 ta Enne... (Nugegoda - Koswatta - Rajagiriya - Kota Road - Borella - Punchi Borella- Armen Street ) oya pattata ena 176 Bus Okkama vinadi...
  7. samitha94

    කෙල්ලෙක්ට දෙන්න තැග්ගක්.... හෙල්ප්

    හරියටම මීටරේ ට එන්නේ නෑ හොද තෑග්ගක්.. හැබැයි දෙන කොට චෝක්ලට්, වගේ කන දේවල් දෙන්න එපා.. ඔනමන්ට් එකක් වගේ එකක් දෙන්න.. මොකද ඒවා කව දවත් නැති වෙන්නේ නෑ.. එක නිසා එක දකින දකින හැම වෙලාවකම එයාට ඔයවමයි මතක් වෙන්නේ..
  8. samitha94

    Dinakshie , Sheshadrie , Shanudrie PhotoShoot

    makeup karana kella mage :P <3
  9. samitha94

    Dinakshie , Sheshadrie , Shanudrie PhotoShoot

    wakkade kaduwa wage adare... :D:D:D:D
  10. samitha94

    Dinakshie , Sheshadrie , Shanudrie PhotoShoot

    seen eke ithuru tika rasa karala kiyanawako... kolla ta mokada wune?? dinakshi koi wage kenek da ?? kollek hitiyada eki ta:dull::dull::rolleyes::D:D
  11. samitha94

    මට උපදෙශයක් දෙන්වදදන්න කෙනෙක්?pls....-about 2011 ALreslts

    machan mama dannawa dan tiyena ube hithe duka... uba dan hadissi wela teerana ganne nathuwa 2nd shy karapan... aniwa kawada hari uba sathutu wei ube theeranaya gana
  12. samitha94

    A/L Fail Malli Meka Ubatama Thamayi

    ela thamai macahn :) :)
  13. samitha94

    මම තාත්ත කෙනෙක් උනා

    magen suba pathum saho .. aluth wadeth sarthakama weewa
  14. samitha94

    My A/L Results!!!

    සුබ පතන ව යාලුවට හදවතින් ම.. :yes: මෙඩි යන්න පුළුවන් නේද යාලුවට?? :):) කියන්නකෝ බලන්න සහෝදරයා ටියුශන් ගියේ මොන ගුරුවරු ගවටද?:):) පාඩම් කරේ කොහොමද කියන එක එහෙම අනෙත් සහෝදරයන් ට දන ගන්නත් එක්ක :):)
  15. samitha94

    කැමතියි කියලත් මග අරිනවා...

    මචන්.. කවදාවත් හම්බෙලා නැති ෆේස් බුක් එකෙන් විතරක් දැකපු කෙල්ලන් ව වැඩිය විශ්වාස කරන්න යන්න එපා..:yes::no::no: උබ දැන් එකී ව හම්බෙන්නත් ගිය නම් ඉතින් අවුලක් නෑ...:yes::yes: උබ කරලත් තියෙන්නේ ලොකු අවදානම් වැඩක්..:yes: කවදාවත් දැකල නැති ෆේස් බුකියෙන් හම්බුන කෙල්ලෙක් ව එක පාරට බලන්න යන එක...
  16. samitha94

    A/L PHYSICS................

    ela ma thama machan ubata godak pin

    No contents