1. samitha94

    දෙවරක්_චක්කරේ

    2502
  2. samitha94

    අනේ මචංලා මට HELP එකක් දීපල්ලා

    මචන් pregnant වෙළද කියල හොයා ගන්න එක urine test එක කින් කරන්න පුළුවන්.. උබලගේ ෆැමිලි ඩොක්ට හම්බෙලා වුන දේ කියල මොකද්ද දැන් කරන්න ඕනේ කියන එක දැන ගන්න.. ඩොක්ට ඉස්සරහ ලජ්ජා වෙන්න එපා උබල කියන්න හදන කොටම ඩොක්ට දන්නවා මොකද්ද වෙලා තියෙන්නේ කියන එක ගැන.. මම හිතන්නේ දැන් කෙල්ල බය වෙලා...
  3. samitha94

    Braking News...

    ඇත්ත මචන් කතාව... Y Fm නිවුස් වලත් ගියා අද දවල් වැඩි විස්තර ඉරිදා ට තමයි දන ගන්න වෙන්නේ
  4. samitha94

    රොමේෂ් අයියගේ අලුත් සින්දුව .

    meekada digu dasa dutuwama part 2 eka??
  5. samitha94

    2011 A/L Commerce

    mama danna widiyata xam paper eken 60% fail nam ee paper eka aye thiyenawa... baya nowi inna Hithana Tharam Yaka Kalu Na
  6. samitha94

    Softwear need??

    ela ela thanks machan.. Rep Dunna.. :)
  7. samitha94

    Softwear need??

    තව හොද ඒවා තියෙන ව නම් ලින්ක් එක දෙන්න...
  8. samitha94

    Softwear need??

    thanks machan...
  9. samitha94

    Softwear need??

    ??
  10. samitha94

    Softwear need??

    kawuruth nadda?
  11. samitha94

    Softwear need??

    මචන් ලා මගේ ගාව පැය හතරක් විතර යන වීඩියෝස් ටිකක් තියෙන වා... ඒවා DVD CD ටිකක්.. ඒ විඩියෝස් ටික මට VCD විනාඩි 14 කෑලි වලට කපා ගන්න ඕනේ.. එක කරන්න මගේ ගාව සොෆ්ට් වේය එකක් නැ.. පුළුවන් කෙනෙක් ඉන්නවා නම් හොයල දෙන්න පුළුවන් ද?.
  12. samitha94

    Hashini Gonagala without makeup

    ubata eyawa hambunada??? :D
  13. samitha94

    සත 16 ට D-D SMS

    ela
  14. samitha94

    E=mc^2බොරුද?

    මචන් මේක ඇත්ත වෙන්නත් පුළුවන්.. සාපේක්ෂතා වාදය ඒ කලේ හැටියට අඩු තාක්ෂණයක් යටතේ ඔහොම හරි ඉදිරිපත් කරා ඇති නේද?? ඒ කලේ අඩුතාක්ෂණයක් යටතේ ගොඩක් පරීක්ෂණ කරේ.. නුතන යේ දී නවීන තාක්ෂණයත් එක්ක පරණ හොයා ගත්ත දේවල් ගොඩක් ඒවා වෙනස් වුණා.. එත් එහෙම වුණා කියල ඔක්කම ඒවා අහක් කරලා දැම්මේ නෑ...
  15. samitha94

    hair oil ??

    hmm.. ඇත්තද මචන්.... කොහොමද තෙලේ අඩු කර ගන්නේ ?? :P thnxz.. machan echhara loku ekak nemei machan... normal ekak wenna ona mama kiyana eka Hmm... Balamu.. Thanks machan elaa.. mona wax da? eken mokak hari smel ekak ena wada? hmm.. :rolleyes::rolleyes:adamai ban ahawwe na ban...
  16. samitha94

    කෙල්ලට~ආදරෙයි.

    niyamai aiya.. kaleta galapena widiyata tiyena wa
  17. samitha94

    hair oil ??

    kawuruth danne nadda ban

    No contents