පියා
පියා - පුතේ අර මොකද්ද ???
පුතා - ම්ම්ම් ඒ කුරුල්ලෙක් නේ.
(ටික වෙලාවකට පසු )
පියා - පුතේ අර මොකද්ද ???
පුතා - දැන් එක සැරයක් කිව්වේ කුරුල්ලෙක් කියලා....
(තව මොහොතකට පසු)
පියා - පුතේ අර මොකද්ද ???
පුතා - මං දැන් එක සැරයක් කිව්වේ ඒ කුරුල්ලෙක් කියලා තාත්තේ මොනවද වෙලා තියෙන්නේ ඇයි මට මෙච්චර වද...