සමුගනිමි

peena

Member
Oct 9, 2007
257
122
0
http://www.elakiri.com/forum/showthread.php?t=1661203 ME THREAD AKASAMBANDAWA


ISSARA THIBUNA ELAKIRI AKA NEWEY DAN THIYENNE. DAN AYATA HAMA DEYAKMA JOKE AKAK WELA THIYENNE. MAMA MEKA DAMME JOKE AKAKATA NEWEI AHEMA GON ATHAL GANNA KENEK NEWEI MAMA. NAM KIHIPAYAK HAMBUNA. 2007 EK AKATA JOIN UNA KENEK VIDIHATA ADA EK AKEN SAMU GANIMI.

PODI AKAGE NAMA PROMODYA

Qy2gqIq.jpg
 
  • Like
Reactions: Sadeepa Arosha

HsrX_NsrX

Well-known member
  • Feb 6, 2015
    583
    514
    93
    ganan ganna epa machn. ooka jotyhishya karana kenekgen ahaganna. meke inna godak ewun methenta enne aathal gannane. oka ganna ganna deyak neme machn :)
     

    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    අතේ ඇගිලා 5 එක වගේ නැහැ. සමාඡයේ මිනිස්සුත් එවගේ විවිධාකාරයි. සුභ පැතුම්!!
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    uba maha pissuwakne natala thiyenne po akuren koheda nam thiyenne.
    poshitha wage eka daapan mokada akuru theruwe
     

    BaalaMassina

    Member
    Feb 11, 2015
    22
    2
    0
    මචන්. මම සීන් එක දන්නේ නැ නමුත් උබ මෙතන දාපු නම පො අකුරෙන් නම් එන්නේ නම පොමොද්ය ද පොඩි එකාගේ නම. විනැසයි යකො.
     

    BaalaMassina

    Member
    Feb 11, 2015
    22
    2
    0
    පො අකුරෙන් දාන ඔනා නම් උබ දාලා තියෙන්නේ ප්‍ර අකුරෙන්නේ. ත්‍රේඩ් එක දිහා බලපුවහම උබ අරන් තියෙන්නේ ආතල් එකක් වගේ. නැත්තම් උබගේ දරුවට නම දාන්න කියපු එකා ආතල් එකක් අරන්..

    කොහොම වෙතත්, පො අකුරෙන්, රශියන්, නම් තියෙනවා.
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඕවා ගනන් ගන්න එපා...එක එක්කෙනා එක එක විදිහයිනේ..:)
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    උඹේ නේ වැරැද්ද!
    උඹ "පො" යන්නෙයි "ප්‍රො" යන්නෙයි වෙනස දන්නේ නැද්ද?
    "පො" යන්නෙන් කොහෙද බන් නම් තියෙන්නේ! සිංහල නම් නෑ. දන්න විදිහට.
    "පො" යන්නෙන් තියන නම් කිවුවම හිනා යනවා නේන්නං! :D

    මම නං ආවේ 2013.
    උඹ 2007 ඉඳලා මේකේ ඉඳලා, එළකිරියේ වෙන දේවල් දන්නේ නැද්ද? දැකලා නැද්ද? පුදුමයි නේ!

    ඕක සමු ගන්න තරම් නම් හේතුවක් නෙවේ. හැබැයි යනවා නම්,
    wish you all the best! good luck! :)
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    12.gif
    12.gif
    12.gif
    12.gif
    12.gif
    12.gif
    12.gif
    12.gif
    12.gif
    12.gif
    12.gif
    12.gif
    12.gif
    12.gif
    12.gif
    12.gif
    12.gif
    12.gif
    12.gif
    12.gif


    එපා ඩෝ නන්න හිටහං බලහන් සාමජිකයෝ කීදෙනෙක් ඉන්නවද කියලා මේකේ ඒ අතරින් ඩේලි බහින සෙට් එකක් ඉන්නවා
    හිපාටුවෙක් ගේ වැඩක් නිසා මේක දාල යන්නේ......ඒක හෙන මෝද කමක් ඉදියටයි මන් සලකන්නේ අපිටත් කලින් ආපු උන් නේ උඹලා පොඩ්ඩක් හිතලා බලහන් :yes::yes:

    උඹට ජය මචෝ.....ආයිත් එන්න හිතුනොත් වරෙන් :D