මට බයයි ඕයි වැඩට යන්න ෆුට් බයික් එකේ. හෙල්මට් නැතිව අල්ලාවිද මාව.![]()

නෑ නෑ මචෝ ඔයාගෙ ෆුට් බයිසිකලේ දුම් පරීක්ෂණේ ෆේල් නේද?![]()


මාර පයන්න ඔයි... හෙට අනිද්දට කාර් වල හෙල්මට් නොදා ගියා කියලත් දඩ ගහයි




මට බයයි ඕයි වැඩට යන්න ෆුට් බයික් එකේ. හෙල්මට් නැතිව අල්ලාවිද මාව.![]()
දැන් පුස්බයික්කේ යනවා නම් ඩයිනමෝ / හැන්ඩ්ල් ලයිට්, පිටිපස්සේ රිෆ්ලෙක්ටර් තියෙන්න ඕනා. අතේ ටෝර්ච් තිබ්බට වැඩක් නෑ ලු.

Lolමාර පයන්න ඔයි... හෙට අනිද්දට කාර් වල හෙල්මට් නොදා ගියා කියලත් දඩ ගහයි