ආගමක් උපතින් ලැබුන දෙයක් හැබැයි දර්ශනයක් උපතින් එන එකක් නමේ තමන්ගේ දැනීමේ හැකියාව මත fllow කරන දෙයක්. මන් නම් හිතන්නේ ආගමක් හැදිලා තියන්නේ basic දේවල් වලින් මිනිසාව ස්වයං පාලනය කරන්න. මිනිසා කියන සතාව පාලනය කරන්න රාමුවක් අගම කියන දෙයින් ලබාදීලා තියනවා. මොකද ඔය හැම ආගමකම කියන්නේ මේ විශ්වයේ තියන...