1. Rsupun

    කොටි 2000ක වත්කම්

    ඕවා බොරු බන් රනිල් තමා පොර රට කැලි කළා විකුනනවා ණය ගන්නවා උබලට අපිට කන්න දෙනවා එදා වෙල ටුවර්ස් අපිට ඕනේ එහම ඉන්න ඕවා බොරු වැඩ :lol: :lol:
  2. Rsupun

    පුල්මුඩේ ඛනිජ වැලිටික ඔච්චර වටිනවනම්

    capacitor that's made in Sri Lanka එලියන් ගන්න එක ලාබයි මචන් අපිට කෙල උන තැන හොදට හිතලා බලපන් capacitor එක පවා හදපු ජාතියක් අද තියන තැන
  3. Rsupun

    සමුපේ ජෙප්පෝ

    ඔවා මොනාද බන් චිචි මල්ලිගේ රොක්ට් එක වගේද ඔවා 😅
  4. Rsupun

    වසන්තගේ මිනී පෙට්ටියටත් වෙඩි!

    බයි ටොයි සංවර්දන news 😂
  5. Rsupun

    STF දැඩි ආරක්ෂාව මැද club වසන්තගේ අම්මා පැමිණෙයි

    රනිල් ඇන්ඩ් මහින්ද සංවර්දන news 😂
  6. Rsupun

    ක්ලබ් වසන්තව හැදුවෙ මහින්ද, වසන්තයා කොකේන් සප්ලයර් කෙනෙක් කීර්ති රත්නායක හෙළිකරයි

    දේශපාලුවෝ මැරයෝ හදනවා උන්ගේ ජඩ වැඩ වලට ඒවා හෙළි වීගෙන එනකොට උට ෂොට් එක දෙනවා වෙන එකක් ට කියලා. අපේ ගොන් නාම්බෝ ඒ drama එක බල බල කවි ගී රචනා ලියනවා මේක ආතල් රටක් ඔයි :lol: :lol:
  7. Rsupun

    ප‍්‍රභූන්ට කාන්තාවන් සපයා ඒ අසභ්‍ය වීඩියෝ ක්ලබ් වසන්ත ලග.. හිටපු ජනපතිවරයෙක්ද ඒ අතර..

    දේශපාලුවෝ මැරයෝ හදනවා උන්ගේ ජඩ වැඩ වලට ඒවා හෙළි වීගෙන එනකොට උට ෂොට් එක දෙනවා වෙන එකක් ට කියලා. අපේ ගොන් නාම්බෝ ඒ drama එක බල බල කවි ගී රචනා ලියනවා මේක ආතල් රටක් ඔයි :lol: :lol:
  8. Rsupun

    වර්ජකයෝන්ට ඇයි මාස 3ක් ඉවසන්න බැරි NPP ආණ්ඩුවක් එනකන් ?

    ඇයි උබ කියන්නේ මේ ඉල්ලන ඔක්කොම educate නෑ කියලාද මෙතන degree තියන උන් කියක් ඉන්නවාද ආමි එකට වැඩි කලේ educate වැඩි නිසා වෙන්න ඇති 😅
  9. Rsupun

    වර්ජකයෝන්ට ඇයි මාස 3ක් ඉවසන්න බැරි NPP ආණ්ඩුවක් එනකන් ?

    පඩි වැඩි වෙන්න ඔනේ උඩ එකට විතරද මොලේ තියෙන එකා කියපන්කො පකේ ලොගික් එත්කොට රනිලා පරිපුරක ඇස්තමෙන්තුවත් අවුලක් නෑ උබේ මොලේට අනුව 😂
  10. Rsupun

    වර්ජකයෝන්ට ඇයි මාස 3ක් ඉවසන්න බැරි NPP ආණ්ඩුවක් එනකන් ?

    උබේ බොසාට 25000 වැඩි කරලා උබ අනේ කමක් නෑ කියලා කන පාත් කරන් ඉන්නවාද කියපන්කෝ ඉසෙල්ලා
  11. Rsupun

    උඹත් එක්ක වැඩ කරන එකාට වැඩියෙන් 25,000ක් දීලා උඹට නොදුන්නොත් උබ මක්කැයි කරන්නේ ? ⚡⚡⚡

    ඇයි රනිලා පරිපුරක ඇස්ත්මෙන්තු කියලා වැඩි කර ගත්තේ
  12. Rsupun

    බොරුවට අටවපු tatoo shop එකේ opening ආපු Club වසන්ත

    මහා දවල් බල්ලෝ වගේ මිනි මරන්න පුළුවන් උනේ කවුරු නිසා ද අපේ රනිල්ලා මහින්දලා හදලා දීපු රට ඔන්න
  13. Rsupun

    බලපන් මම කිව්වා නේද මේක

    මහා දවල් බල්ලෝ වගේ මිනි මරන්න පුළුවන් උනේ කවුරු නිසා ද අපේ රනිල්ලා මහින්දලා හදලා දීපු රට ඔන්න
  14. Rsupun

    වැඩ වර්ජන රැල්ල රනිල්ගෙ තවත් මැතිවරණ ප්‍රචාරණ උපක්‍රමයක් නේද ?

    චන්දයක් ලංවෙලා රනිලා පරිපුරක ඇස්තමේන්තු ගෙනත් කොටි ගණන් වැඩි කර ගන්න කොට, දේශපාලුවන්ට සැප දෙනකොට නව ලිබරල් ද මචං :lol: :lol:
  15. Rsupun

    චන්දයක් ලංවෙලා බොරදියේ මාලු බාන මාලිමාව....

    චන්දයක් ලංවෙලා රනිලා පරිපුරක ඇස්තමේන්තු ගෙනත් කොටි ගණන් වැඩි කර ගන්න කොට, දේශපාලුවන්ට සැප දෙනකොට ඇරෙන් නැති කට නව ලිබරල් ද මචං :lol: :lol:
  16. Rsupun

    රාජ්‍යය සේවකයාගේ පඩි වැඩිඋනාම ඇතිද?

    25000 වැඩි කරලා කොටසකට දැන් එනක් උන් ටිකත් ඉල්ලනවා ඇයි උන්ට විටරක් කලේ කියලා. එකක්ට වත් වැඩි නොකර ඉන්න තිබ්බා එත් රනිලා ගේ පඩි නම් වැඩි කරගත්තා පරිපුරක ඇස්තමේන්තුවක් දාලම :lol: :lol: දැන් කවුද බන් වැරදි
  17. Rsupun

    NO ELECTIONS 2024 ??

    රනිලා වැඩ කරු නම් ඇයි මේ බය වෙලා මිනිස්සුට හොද සේවයක් කළා නම් බය වෙන්න දෙයක් නෑ නෙහැ :lol: :lol:

    No contents