1. Rsupun

    දිව්රුම් දෙනකොට අමුතු කාලකණ්ණිකමක් දැක්ක

    දැන් කවුද බන් කුහකයෝ :lol: :lol: :lol: උබලම නේද JVP උන් කුහකයෝ කිව්වේ
  2. Rsupun

    ✨ දිවුරුම් දුන් අනුර කරන්න යන දේ ගැන අද BBC මුල් පුවත

    මෙච්චර කල් දනවාදී උන් කොරලා මේක සින්ගපුරුවක් කොරලා තියන්නේ :lol: :lol:
  3. Rsupun

    NPP ආන්ඩුව යා හෑකි උපරිම දුර දගෙන යමු බලන්න

    දැන් කවුද බන් කුහකයෝ :lol: :lol: උබලම නේද JVP උන් කුහකයෝ කිව්වේ
  4. Rsupun

    සිංහල බෞද්ධයන්ගේ අවසානය

    දුක නිවා ගනින් පුතේ :lol:
  5. Rsupun

    ජනතාව කැළඹෙති ! ප‍්‍රදේශ රැසකම තෙල් පෝලිම්. #loading

    බොරු news මවනවා දන් තෙල් ගහන් ආවේ 😂😂
  6. Rsupun

    Questions රනිල්ගේ ප්‍රදාන සටන් පාටය

    ලංකාවේ දවසකට අදායම් වියදම් අතර පරතරේ හොයා ගනින් රනිල් සියා රට ගොඩ දලා :lol: :lol:
  7. Rsupun

    රනිල්ව එලවන්න යන්නෙ රැල්ල නිසා නේද ? නැත්තං කිසි වැරද්දක් නෑනේ

    කෙහලිය වගේ උන් නිදොස්කොට නිදහස් කරන්න රනිල්ට දෙන්න 😂 රනිල පෙන්න්න න උඩින් පෙන රැපින් එක නමේ යතාර්තය
  8. Rsupun

    අන්තිමට වෙන්නේ මෙන්න මේක🌷 🌷 🌷 🌷

    නාමල්ට වඩා දිලිත් ගනි
  9. Rsupun

    Bloomberg - Sri Lanka’s economy grew faster than expected in the second quarter expanding by 4.7% රැල්ලට මාක්ස්වාදියෝ පස්සේ යන අඳ බාලයන්ට නොපෙනෙන ඇත්ත

    2019 මාර්තු අගමැති රනිල් පොලිම් පටන් ගත්තේ කවුද 😂😂😂 උබේ ඔස්තාර්
  10. Rsupun

    Bloomberg - Sri Lanka’s economy grew faster than expected in the second quarter expanding by 4.7% රැල්ලට මාක්ස්වාදියෝ පස්සේ යන අඳ බාලයන්ට නොපෙනෙන ඇත්ත

    රනිල් යහපාලනේ ගත්ත නය කන්ද කියද බන් 2015 gdp එක කියට වැට්ටුවාද 2024 වෙද්දි රනිලා ගත්ත නය කියද පට්ට ආර්තිකයක් හදලා තියෙන්නේ ඔස්තාර් 😂😂
  11. Rsupun

    🔴⚡ මාලිමා ආණ්ඩුවෙන් ජාත්‍යන්තර වෙලදපලට ඉන්ධන විකුණනවා..- අනුර

    ඔක රනිල් කිව්වා නම් හරි එහෙන්ම් කුක්කො ටික අනේ සාදු කියන් යන්නේ 😅😅
  12. Rsupun

    ලපයා හොරු අල්ලයි

    2000 පස්සේ එකක් නෙහ් 😅😅 Internet එකන් දේශපාලනේ ඉගෙන ගත්ත එකක් නෙහ් උබ Internet එකේ හැම දේම නෑ කොල්ලො
  13. Rsupun

    ලපයා හොරු අල්ලයි

    දන්න හුත්තක් කියෝපන් බන් 😅 උබේ වයස්ත් කියන් පලයන්කෝ 😂😂 පොර ටොක් දෙන්න කලින් ඉතිහාසයේ මොකද උනේ කියලා කියොලා වරෙන් Internet එකේ ඔක්කොම නෑ පරන මිනිස්සු ගෙන් අහලා වරෙන් ජේ ආර් ලා ප්‍රෙමදාසලා චන්දිකාලා රාජපක්ශලා මොක්ද කොලේ කියලා
  14. Rsupun

    ලපයා හොරු අල්ලයි

    සිමෙන්ති සංස්තාව, ඔරුවල වානේ, වාලච්චේන කඩදාසි, කොස්ගම තුනි ලැලි, දන්කොටුව පොසිලේන්, වෙන්නප්පුව විදුරු, කන්ත්ලේ සිනි , කැලනිය ටයර්, සපුගස්කන්ද යුරියා පොහොර, ලංකාවට ආදායම් එන ඔක්කොම වික්කේ කවුද ??

    No contents