1. Rsupun

    ලපයා හොරු අල්ලයි

    උබලට අවුරුදු 35 කට කලින් ඒවා විනාස නම් මතකයි 1989 ඉද්න හිටපු උන් කරපු විනාසේ මතක නෑ නෙහ් ?? මේ අවුරුදු 35 ට කරපු ආන්ඩු කරපු විනාසේ තරම ඔයිට වඩා ලොකුයි..
  2. Rsupun

    🔴🦋 රනිල් කරපු කුප්ප වැඩ 💥Mega Thread 🚚🚚🚚

    2015 කහ ඉරි සුදු ඉරි කොලා රුපියල් 5 සුදු කොලා රටේ ආර්ටික මර්මස්තාන විනුකලා දැම්මා
  3. Rsupun

    ජෙප්පො ඒකපාරටම හදන්න යන රට

    මොකද බන් මේ නහයෙන් අඩන්නේ 😅
  4. Rsupun

    ''මන්ත්‍රී විශ්‍රාම වැටුප, වාහන පර්මිට් අහෝසියි...- අනුර කුමාර

    ඉස්සර දේශපාලනයට අවේ ඉගෙන ගත්ත ගමේ වැදගත් විදිහට ජිවත් උන උන් දැන් එන්නේ දේශපාලනයෙන් හම්බු කර ගන්න ඕනේ උන් නැත්නම් කුඩු කාරයෝ, දුෂකයෝ පාලිමන්ට් එකේ ඉන්නේ නැ නෙහැ ගිහින් අහලා බලපන් බොලගේ තාත්තලා සියලගෙන් ඉස්සර මිනිස්සු දේශපාලනය කොලේ මොකටද කියලා
  5. Rsupun

    මාලිමා ආර්තික ඔස්තාර් - කොටස් වෙලඳපල යනු සුදු පොලක්

    CSE account එකක් වත් නැති උන් දෙන talks බලපන්කො :lol: :lol: පව් බන් මුන් ත්‍රෙඩ් දන්න කලින් ඉගෙන ගෙන එන්න ඕනේ
  6. Rsupun

    මාලිමා ආර්තික ඔස්තාර් - කොටස් වෙලඳපල යනු සුදු පොලක්

    මචන් උබට තියන shares ටික කියපන්කො ඔක්කොටම කලින් CSE එකේ උබට Experience එකත් කියපන්කො
  7. Rsupun

    කෙහෙළියගේ බාල බෙහෙත් මාෆියාව නිසා නැති වුන ඇස් වෙනුවෙන් ඇඩ් එකක්...

    රනිලා හරි සජියා හරි ආවොත් කෙහෙලිය නිදොස් කොට නිදහස් කරන්න පුලුවන් 😡
  8. Rsupun

    අද 31... කෝ හු#% ගෙන්නනවයි කිව්ව වාහන ??? 😡😡😡

    යකෝ Licence එක දී ගන්න බැරි උන් වාහන ගෙන්නයි 😅😅
  9. Rsupun

    අදින්_පසු_UNP ඵකට කඩේ නොයමි

    රනිලට සජිත්ට පුක දෙන උන්ට මේවා මතක නෑ
  10. Rsupun

    අනුර CheckMate

    අනුර දිනන කොට හැලි ලියන උන් ගෝටා දිනන කාලේ හිටියේ නෑ අපේ හාමුදුරුවනේ 😅😅
  11. Rsupun

    "අපි තාම ලංකාවේ ඉන්නේ NPPඑක දිනයි කියලා හිතලයි.. "- Specialist ඩොකාලා අනුරගේ මූණටම කියලා..⚡⚡⚡

    හරි එකත් ගමුකො 2019 oct 14 - ASPI 5861 2019 Nov 16 - ASPI 6020 point - 159 කොහෙන්ද බන් මෙව්වට හිනා වෙන්නේ.. market එක දැකල නැති උන්ට ඕවා කියන්න හොදයි
  12. Rsupun

    "අපි තාම ලංකාවේ ඉන්නේ NPPඑක දිනයි කියලා හිතලයි.. "- Specialist ඩොකාලා අනුරගේ මූණටම කියලා..⚡⚡⚡

    2019 November 18 ASPI එක 6236 ඉදන් 2020 March 12 වෙද්දී වැටිලා තියනවා 4313ට Presidential elections were held in Sri Lanka on 16 November 2019 තඩි බොරුවක් නෙහැ ඔය කියලා තියන්නේ :lol:
  13. Rsupun

    "අපි තාම ලංකාවේ ඉන්නේ NPPඑක දිනයි කියලා හිතලයි.. "- Specialist ඩොකාලා අනුරගේ මූණටම කියලා..⚡⚡⚡

    චන්ද කාලෙට ස්ටොක් මාර්කට් මොකද වෙලා තියන්නේ.. history data මොකද කියන්නේ
  14. Rsupun

    විමසිලිමත්ව සිටින්න!

    බිල්ලෝ මවපන් කෝ අපි බය උනා :lol: :lol:
  15. Rsupun

    රනිල් සමඟ රට දිනවන වසර පහක්” ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වයි

    ID, passport, license දී ගන්න බෑ රනිල් හාමු රට ගොඩ දාලා තියන්නේ හොදේ :lol: :lol:
  16. Rsupun

    අනුර ආවොත් සල්ලි තියෙන උන්ට සතුට නැතිවෙනවා

    ඇයි දැන් උබ හිතන් ඉන්නේ මේක කරපු අනෙක් උන් ටික සිංගප්පුරුවක් කොරලා කියලා ද :lol: සල්ලි තියන උන් රට යන්න ඕනේ නැ මේකේ පට්ට සැපක් නෙහැ තියන්නේ
  17. Rsupun

    ප්‍රංශ සමාගමක් නිපදවූ නවතම චිප් ඵකක් සහිත ගමන් බලපත්‍රය තව මාසෙකින්..🛫⚡

    ID, passport, license දී ගන්න බෑ රනිල් හාමු රට ගොඩ දාලා තියන්නේ හොදේ :lol: :lol:
  18. Rsupun

    ජේවීපී කරපු විනාස

    අවුරුදු 35 හිටිය පාලකයා fail කියලා නෙහ් මේ කියන්නේ 😂
  19. Rsupun

    ගොඩක් උන් හිතං ඉන්නේ රට කෑවේ........

    ඊට කලින් පෝලිම් හදපු පොර තමා රනිල් :lol:
  20. Rsupun

    සමන්ත විද්යාරත්නට ඇමති පට්ටම ලැබුණාට පස්සේ දුන්නු කොලේ තිබ්බ දේ... 😍💋💋

    එහනම් අර බස් දෙක උබ අරන් දීපුවා වෙන්න ඇති :lol: :lol:

    No contents