දැන් රනිල්ගේ ප්රදාන සටන් පාටය තමි අපි IMF සාර්ථකව ඉදිරියට ගෙනයනවා කියන එක .
මිනිස්සු හරි සතුටුයි !
යකෝ අපි මේ සතුටු වෙන්නේ නය වෙන එකට නේද?
අපි ගෙන්න ඕනේ නය වලින් මිදෙන නායකයෙක් නෙමේද ?
මිනිස්සු හරි සතුටුයි !
යකෝ අපි මේ සතුටු වෙන්නේ නය වෙන එකට නේද?
අපි ගෙන්න ඕනේ නය වලින් මිදෙන නායකයෙක් නෙමේද ?