සිංහල SMS පේන්නේ නෑ...........(android) මා ගාව තියෙන්නේ samsung galaxy y phone එකක්. ඒකේ twitter එකෙන් එහෙම එන sms පේන්නේ නෑ. (sms විතරයි එහෙම පේන්නේ) ඒක හදා ගන්න ක්රමයක් කියලා දෙන්න......