මගෙ ප්‍රශ්නේ ඔයාලට හරියට තේරිලා නෑ.
මම c#, python, java, javascript සහ තවත් ඒවා කරලා තියෙනවා.
මගෙ industry experience එක සම්පුර්නයන්ම වගේ තියෙන්නේ java.
මට වෙන language එකක් ඉගන ගන්න එකත් අමාරු දෙයක් නෙවේ.
නමුත් මම ආසයි JS, python වගේ දැන් trend එකේ තියන එකක් කරන්න.
අපිට කැමති එකක් කරන්න පුළුවන්...