1. Challenger SRT8

    වයිප් කරපු දේ

    Dash cam එකක් වත් නැතුව විශ්වාස කරන්න අමාරුයි
  2. Challenger SRT8

    බැක්සයිඩ් Development

    @nevermindNevergiveup මෙයාට html css ටිකක් කියල දෙන්න
  3. Challenger SRT8

    රනිල්ගෙ ලෝකෙට පරකාසේ

    රනිල් ඉන්දියාවේ දුම්රිය අනතුරක් ගැන උගේ හද පිරි සංයෝගය ප්‍රකාශ කළා ලු. හැබැයි පාස්කු බොම්බේ දවසේ කොහොමද හිනා වෙවී හිටියා හැටි. කණගාටුව වත් ප්‍රකාශ කරාද. ජපානේ ගිහින් ටෝක් දෙන්නේ මානව හිමිකම් ආරක්ෂා කිරීම ගැන. මෙහෙ ඉඳන් කරන්නේ මර්දනය.
  4. Challenger SRT8

    මලලසේකර මාවතේ සද්ද වැඩී කියා ගෝඨා ස්ටැන්මෝර් ක්‍රෙසන්ට් වෙත ගෙවල් මාරු කරයි

    මොනවා උනත් බණක් භාවනාවක් කරගෙන කාටවත් කරදරයක් නැතුව ඉන්න මනුස්සයා.
  5. Challenger SRT8

    රට අතඅැරල ගිය අය සතුටින්ද?🙂☹️

    කව්ද මේ. කිරියේ නූල් දාපු පොරක් ද
  6. Challenger SRT8

    ස්වීඩනය sport එකක් හොයාගෙන

    ටීවී එකේ මොන චැනල් එකේ ද යන්නේ Eurosports? බලාගෙන පැටලිලා වැටෙයි ------ Post added on 1685874019
  7. Challenger SRT8

    Ban Question

    GT ට ෆුක දීලා හිතුනොත් ආයේ එනවා. දැන් රෙප් නැති නිසා පරණ අකවුන්ට් එකේ ලොකු වටිනාකමක් නෑ
  8. Challenger SRT8

    ඉස්ලාම් ආගම සිරාවට

    ඉස්ලාම් ව්‍යාප්ත වෙන්නේ. මොඩයෝ වැඩි උනාම. අනිත් ආගමුත් එහෙමයි. උබ එනලන්තේ ඉඳන් සිංහල ජාතිය බුද්ධාගම බේරගන්න දඟලන්නේ මෝඩ + බයියෙක් නිසා.
  9. Challenger SRT8

    ලංකාවෙ වයස 10-24 අයගෙන් 39%කට ඩිප්‍රෙෂන්!

    අධ්‍යාපන ක්‍රමේ වැරැද්ද තමා. දැන් තව තව ඔඩු දුවනවා
  10. Challenger SRT8

    ඉස්ලාම් ආගම සිරාවට

    Confirmed baiya. ජාතිය වදවෙනවා.. ආගම වදවෙනවා..
  11. Challenger SRT8

    රනිල් ඉල්ලුවොත් ඊලග ජනපතිවරනෙට

    මේ වෙලාවේ ඡන්දයක් ගන්න නම් රනිල් ආතාට දෙන්න වෙනවා
  12. Challenger SRT8

    thread delete කිරීම සම්බන්දව

    මුලින්ම කියන්ට ඕන මේ වෙලාවේ අමාරුවෙන් උනත් භාෂනයේ නිදහස අහිමි කරන්ට වෙලා තියෙනවා. ඉදිරි සති දෙක තව දුරටත් අමාරු වෙයි.
  13. Challenger SRT8

    මේවා බලන්න ඇබ්බැහි වෙලා..

    අයි තැන් රිලෙට්
  14. Challenger SRT8

    රනිල් ජනාධිපති වීම ආසියාවට ලොකු ආරක්‍ෂාවක්…

    පොළොවේ අඩි හප්පලා ද කියලා තියෙන්නේ
  15. Challenger SRT8

    ලස්සන ලස්සන බතික් සරම් ගන්නෙ කොහෙන්ද

    බතික් ඇමැති මතක් උනා

    No contents