1. Challenger SRT8

    Programming language මාරු කරපු අය ඉන්නවද

    ඒ company එකේම නම් පුළුවන් ඉතින්
  2. Challenger SRT8

    Programming language මාරු කරපු අය ඉන්නවද

    දන්න මාරු කරපු අය ඉන්නවද. ඉන්න company එකේම නම් චාන්ස් ලැබෙන්න පළුවන්. නමුත් අලුත් company එකකට යන්න පුළුවන් ද Javascript කොච්චර කල් කළා ද. විස්තර ටිකක් කියන්න. ------ Post added on 1686233954
  3. Challenger SRT8

    Programming language මාරු කරපු අය ඉන්නවද

    එක language එක්ක experience තියාගෙන වෙන එක්කට මාරු වෙච්ච අය ඉන්නවද. කොහොමද එහෙම සෙට් උනේ. එහෙම කරන්න පුළුවන් ද.
  4. Challenger SRT8

    සිසුවියට ආ අවසන් ඇමතුම කළුතර ටියුෂන් සර්ගෙන්

    ඉස්සරහ ගෙදර ඉන්න එකා ඒ මිනිස්සුන්ට සුවර් නැතුව ඇති
  5. Challenger SRT8

    KIA PICANTO - 2024 | GT-Line

    මමත් ඕකෙ ලූක් එකට කැමති. එත් ඉඩ මදි. ඒක නිසා අකමැත්තෙන් උනත් wagonR එක ගත්තේ.
  6. Challenger SRT8

    KIA PICANTO - 2024 | GT-Line

    ඉඩ නෑ නේ ඕකෙ
  7. Challenger SRT8

    හිගා කන්න එපා මගේ රස්සාවට වරෙන් WOW Mr Kottu

    අපෝ එහෙනම් mr kottu කන්නේ නෑ
  8. Challenger SRT8

    මතකද මේ ගේම් එක

    NFS, flatout 2, dirt 3 තමා ගැහුවේ
  9. Challenger SRT8

    මේ දවස්වල කලන්තේ වගේ ආපු අය ඉන්නවද ?

    ඊයේ කලන්තේ එන්න අව සේලයින් කට්ටක් ගහන්න දඟලනවා දැකලා
  10. Challenger SRT8

    JOB එකට හරි සිස්ටම් එකක්

    වෙන ජොබක් හොයාගන්න බැරිද
  11. Challenger SRT8

    මම නම් කියන්නේ AliExpress තහනම් කරන්නෝනෙ 🥵

    ඕක දාන්න එකව්න්ට් එකක් අටවන් අවද
  12. Challenger SRT8

    අතිපූජ්‍ය රාජාංගනයේ සද්ධාරතන ස්වාමීන්වහන්සේ.

    රංජා වගේ හොඳ ළමයෙක් වෙන්නත් පුළුවන්
  13. Challenger SRT8

    අනේ.. අපොයි.......

    ඉරාජ් එහෙමත් ඉඳලද
  14. Challenger SRT8

    සුපිරි පෙලපාලිය..

    රනිල්ගෙන් තවත් සතියක් අදින්න මාතෘකාවක්
  15. Challenger SRT8

    ⛔️බිස්කට් කම්පැනි දෙකක් වැහෙන ගානට ඇවිල්ලා ලු. බංකොලොත් වෙයි ද?

    දන්සල් වලට දෙන්න එපැයි. මාර්කටින් පාරකුත් එනවා

    No contents