ආයෙත් ගෑස් පොලිම් කන්ටේනර් පොලිම් !

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,622
    1
    32,374
    113
    - උඩරට -
    පාර මඩ වෙලා තියෙන්නේ ලොකු මඩවලවල් එක්ක , හදාගෙන ඉස්සරහට යනකොට ඔහොම ටමා
     

    SalmonSaman

    Well-known member
  • Feb 4, 2021
    149
    294
    63
    සජිත් සr'ව ගේමු
    මේ යන විදියටනං ගොන් සජිය ආවත් මීට වැඩිය හොදට කරයි. අදනං හිල් ජොක්කු තෙත් වෙන්නම අහගත්ත ගල් අගුරු කේස් එකට. කුමාර ජයකොඩි කියන මල පෙරේතය නං කම්බ හොරෙක් ජොකා ගලවල කටේ දාගෙන හිටියේ අද. ලප කොටා මරු සෙට් එහෙකට උගේ අමතිකන් ටික දීල තියෙන්නෙ. මයින තව හොදයි යකෝ, මුන් ඇවිල්ල තාම මාස 18යි .
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,617
    17,701
    113
    Auckland
    ane ubalage boru ban... gas thiyenawa ona tharam....

    kalabala wenna epa ubala...
    images
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,625
    25,980
    113
    ලාෆ් ධම්මික ගත්තා ලොකු share එකක්.... දැන් ගණන් වැඩි කරන්න ඉල්ලනවා, දෙන්නේ නැති නිසා ගේන්නේ අඩුවෙන්....Litro over demand.....

    බලපන් ඉක්මනටම ගණන් වැඩි කරලා ධම්මික සන්තෝස කරන්නේ නැද්ද කියලා....

    හිරු හාල් මෝල දම්මික ගත්තා, අන්න නාඩු ඇටේ කඩලා කීරි සම්බා හදන මැෂින් order කරලා ලු. ඉස්සරහට වැඩි මිලට හාල් ගන්නත් ලෑස්ති වෙයල්ලා...

    විදුලි මිලත් වැඩි වෙනවා....

    kinhsburry හෝටලේ කුලිය ගැනත් අහන්න ආසයි නේද?
     
    • Like
    Reactions: KDH and Tonto

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,144
    113
    ගෑස් තියෙනවා මචන් කඩවල ඔ්න තරම්. නිකන් බොරු දාලා වැඩක් නෑ බං :yes:
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,693
    50,049
    113
    සේදවත්ත
    මොනාද බන් මේ රට අත්වශ්ස බඩුවක් නැති වෙනවා කිව්වම රටම ෆයර් වෙනවා . පිස්සුවෙන් වගේ ඒක අරන් රටේම ස්ටොක් එක ඉවර කරනවා .
    මේක දියුණු වෙන් නෑ මේක