1. Nice_guy

    Expectation Vs. Reality 😂😂

    අඩෝ මේක :lol::lol::lol:
  2. Nice_guy

    බෞද්ධයන් කතරගම දෙවියන් වැදීය යුත්තේ ඇයි?

    අඩෝ එල තැන්ක්ස් ඉස්සර කාලේ ගැන කියවෙන තව පොත් තියෙනන් දාපන්. මන් හෙන ආසයි. :D උඹට රෙප් දුන්න එල :yes::yes:
  3. Nice_guy

    බෞද්ධයන් කතරගම දෙවියන් වැදීය යුත්තේ ඇයි?

    thanks බන් මේ link වලටයි post එකටයි. අර කොග්ගල නිලමේ පොත කියවන්න ඕන. ඒත් දෙවියන්ට පින් දෙන්න කියලනන් අහල තියෙනව. ඒත් මන්නන් දෙවිවරැ ගොඩක් විශ්වාස කරන්නෙ නෑ මචන්. :dull::dull:
  4. Nice_guy

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    අනිවා මන් හොඳට දැකල තියෙන දෙයක් ඕක. නරක වැඩ කරන එවුන් දේශපාලනේ අය එහෙම 90 පනිනකන් ඉන්නවා.
  5. Nice_guy

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඒකනේ මන් එද්දි කට්ටිය නෑ ඉතින්. බලපන් බලපන් :D
  6. Nice_guy

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    හ්ම්ම් නෑ බන් මන් ලංකාවේ නෙවෙයි ඉන්නේ මේ දවස් වල.. මෙහේ දවල් දැන්.. ඒකනේ මන් අවේලාවේ එන්නේ..
  7. Nice_guy

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඔව් කට්ටිය නිදා ගත්තම මේක run කරන්නේ මන් තමා :P මුකුත් නෑ ඉතින්. ඉන්නව බන්. ඔන්න උඹට චන්දේ දුන්න මන්. :D
  8. Nice_guy

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඔව් බන් මටත් ටිකකට කලින් අහන්න ලැබුනා. හිනායන දෙයක් කරල අනිත් අයව සතුටෙන් තියන්න try කරපු කෙනෙක්නේ.. මොනව වුනත් පවු :( RIP.
  9. Nice_guy

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ආ අලෝ මොකෝ වෙන්නේ මණ්ඩපේ?
  10. Nice_guy

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    movie එක බැලුව ද? හොඳද ඒක? :D
  11. Nice_guy

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ආ එහෙමද ප්‍රෙන් :D ඒක සංකීර්ණ ප්‍රශ්නයක්නෙ. ඒ තත්වෙට කවුරැ හරි යොමු කරනවනන් (force කරනවනන්) ඒක අනිත් කෙනාගේ වැරැද්දක් නේද. handsfree උදාහරණෙන් අපි කැපවීමක් කරානේ. ඒ කැපවීම අනිත් කෙනා දන්නැත්තන් ඒකෙ කිසිම තේරැමක් නෑ නේද. එයා හිතයි(misunderstanding) තනියම සිංදු අහනව කියල :P මන් තේරැන් අරන්...
  12. Nice_guy

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    කවුරැවත් බූට් කෑවේ නැ කටුස්සො. දර්ශනය කතා කරන්නේ tom ගේ thread එක අනුව https://www.elakiri.com/forum/showthread.php?t=1870329
  13. Nice_guy

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    එයා ලබාගත්ත දේ අපිට ඕන නෑනේ ඉතින්. අපිට ඕන අපි බලාපොරොත්තු වෙන දේනේ. ඔක්කොම තියෙද්දි එහෙම හිතෙනවනන් අපිට ලැබිල තියෙන්නේ අපිට ඕන වුන දේ නෙවෙයි. වෙනින් විදිහට කිව්වොත් ඔයා ජීවත් වෙන්න හදන්නේ වෙනින් කෙනෙක්ගේ dream එකක. ඔයාගේ එකේ නෙවෙයි.
  14. Nice_guy

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඉරිසියා කරන්නේ තේරැමක් නැති දෙයක් පස්සේ පන්නපුවම. එහෙම වෙනවනන්, අපි යන්නේ වැරදි track එකේ. අනිත් කෙනා තමන්ගේ කැමති දේ achieve කරගත්ත කියල පෙනුනහම, ඒත් එක්කම අපිට ඒ වගේ achievement එකක් නැ කියල පෙනුනහම ඉරිසියාව එනව ඉතින්. අපි අපිට කැමති දේ පස්සෙන් ගියොත් (ලවුම විතරක් නෙවෙයි, ඒත් ඒකත් වැදගත්)...
  15. Nice_guy

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ආ ඔව් මෙතන අදහස වැඩිහිටි කියනව ඇත්තේ senior citizen කියල කියන්නේ 60න් එහා වගේ අය වෙන්න ඇති.
  16. Nice_guy

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    මෙහෙමයි මන් කාලෙකට කලින් හිතන් හිටිය සතුට කියල කියන්නේ අපි කැමැත්තෙන් ඉන්න කෙනාගේ මත් depend වෙන දෙයක් කියල. ඒත් මන් තේරැන්ගත්ත සතුට කියන්නේ තමන් තුල ඇතිවෙන දෙයක් කියල. ඇත්තටම සතුටු වෙන්නනන් තමන්ගේ හදවතේ තියෙන දේවල් අවංකවම අඳුරගන්න ඕන. හදවතට/හෘද සාක්ෂියට බොරැ කරොත් ඒක හරියන්නෑ. එහෙම හිතල අපි...
  17. Nice_guy

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    :confused::confused: ඒකත් එහෙමද?

    No contents