කතාකරන්න අය ඉන්නව ෆ්‍රෙන්. :yes::yes:
Sumithrayo Tel. Nos. – 2825216, 2825232 e-mail –
[email protected] https://sumithrayo.org/useful-contact-us/
මෙයාලට call කරන්න නැත්තන් ලියන්න.
කෙල්ල ගියානන් ඊට වැඩිය හොඳ කෙනෙක් හොයා ගනින් බන්. ඕවට මැරිල වැඩක් නෑ.