1. Nice_guy

    Accident in Boralesgamuwa

    කොහොම වුනත් මිනිහෙක් තමන්ගේ වැරැද්දෙන් මැරැණට පස්සේ ඉතින්.. ඊට පස්සේ වැඩක් නෑනේ. බීල එලවන අයට හොඳ පාඩමක්
  2. Nice_guy

    Accident in Boralesgamuwa

    ලංකාවේ නඩු අහනව දැකල මන් තේරැන් ගත්ත බන් තත්වේ. වෙනින් රටක ඕක වුනානන් එහෙන් doc license එක ඉස්සෙල්ලම වැඩේ හරි. ඊට පස්සේ criminal offence ඉඳල license ඉඳල ඔක්කොම බඩු සෙට් වෙනව. ඒත් ලංකාව exception එකක්. සොච්චන් ගානක් ගෙවල බොහොම ලේසියෙන් බේරෙන්න නීතියෙන්ම පුලුවන්. අන්න ඒකයි වැරැද්ද.
  3. Nice_guy

    Accident in Boralesgamuwa

    ලංකාවේ කොහෙද මචන් දොස්තරල. businessman ල businesswomen ල තමයි හරි වචන. :oo:
  4. Nice_guy

    Accident in Boralesgamuwa

    පිස්සුද බන් උඹ දැකල නැතුව ඇති කොළඹ උසාවිවල මේ නඩු විභාග කරන හැටි මන් හිතන්නේ. මෙහෙම නඩු කීපයක් දවසකට තියෙනව බන්. පෝලිමට අහනව නඩු. එක නඩුවක් අහන්න යන්නේ විනාඩි 5ක් වගේ කාලයක්. මැරිලනන් එක්කෙනෙක්ට ලක්ෂයක් ගානේ වගේ ගෙවන්න කියනවා. තව නීතියෙන් driver ට අරව මේව දේවල් ටිකක් කියනව. සල්ලි තියෙනවනන්...
  5. Nice_guy

    Im sorry

    හරි එල එල. හැදෙනවනන් ලොකු දෙයක් කවුරැ වුනත්.
  6. Nice_guy

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    කෝච්චි නවත්තන්න පුලුවන් එවුනුත් මේකේ ඉන්නවද ? :shocked: උඹල ඇත්ත ජීවිතේදී superheroes ල ද බන්? :confused::D:P
  7. Nice_guy

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    දැන් කටුස්සෙක්ට වැඩිය ගෙම්බෙක් වගේ. ඕකට පැනල කාලා තවත් මහත් වෙනව ඕකා.. :rolleyes:
  8. Nice_guy

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඔව් ගොඩක් ඕක කරනව නේ. අපේ නංගිත් දුන්න. අඟල් 12 ඉල්ලන්නේනන්. පොඩ්ඩක් විතර දිග වුනාට කමක් නෑ පැක් කරද්දි ටිකක් කොට වෙන හන්ද. හැබැයි කැපුව ගමන් ඒ තියෙන වෙනස් නොවෙන විදිහට තියාගන්න ඕන. විදිහ වෙනස් වුනොත් බාරගන්නෑ. කොණ්ඩේ layered වගේ නන් විදිහ වෙනස් වුනොත් හදන්නම අමාරැයි. :dull: මුල ඉඳල කපන්න ඕන...
  9. Nice_guy

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    දෙන්නෙක්ට තුන්දෙනෙක්ට හරි ඒකෙන් වැඩක් වුනානන් එච්චරයි :D:D
  10. Nice_guy

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    එයාගේ thread බලන්න ඕන මොකක් හරි දෙයක් ඔලුවේ තියන්. උඹ bzness එකක් ඔලුවෙන් තියන් search කරොත් ගැලපෙන සෙට් එක හොයා ගන්න පුලුවන් ඒ වගේ :yes::yes:
  11. Nice_guy

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    වැදගත් ප්‍රශ්නයක් ... හ්ම්ම්. ලැප්ටොප් එක කැඩෙන්නත් පුලුවන් ඕක leak වෙලා. . :angry:
  12. Nice_guy

    පඩ සද්දෙ

    ලොල් :rofl:
  13. Nice_guy

    A girl for FFM Fun

    :sorry::sorry:
  14. Nice_guy

    පඩ සද්දෙ

    උඹ ඔය කියන විදිහට ගස් වල ඉන්න වඳුරොයි බිම ඉන්න බල්ලොයි පූසොයි සදද කර කර තරඟෙට පඩ අරින්න ගත්තොත් මාර කේස් එකක් වෙනව :lol::lol:
  15. Nice_guy

    Job Vacancies

  16. Nice_guy

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    හිතපන් හිතපන් :yes: ඒත් හැබැයි බඳින්න එපා දැන්ම :P
  17. Nice_guy

    A girl for FFM Fun

    :lol::lol:
  18. Nice_guy

    නිරුවතින් ෆොටොස් ගහන්න හොඳ කන්දක්

    කන්දක් නන් නෙවෙයි. ඒත් මෙතන මරැ. මෙතන නීතිය වැඩ කරන්නේ නෑ මචන්. පට්ට place එක කොහොමත් හැදුවයින් පස්සේ කාටවත් වැඩකු වෙලත් නෑ මේච්චර කාලෙකට.

    No contents