ඕක ඇහේ ප්‍රශ්නයක් නෙවේ. ඕව psychiatry වලදී අයිති වෙන්නේ motor disorders වලට .
මෙතන වෙන දේට simple motor tics කියල තමයි කියන්නේ.
මේක සාමාන්‍ය මිනිස්සුන්ටත් තියෙන්න පුළුවන්.
ඔයවගේ දේවල් තමයි, උරහිස ගස්සන එක, නාහේ රැලි ගස්සන එක, බෙල්ල ගස්සන එක, දත්මිටි කන එක වගේ දේවල්.
එකපාරටම හිතන්නේ නැතුව...