ඔන්න ඕක තමයි කියන්නේ... සියල්ල දත් වගේ කෑ ගැහුවට, final MBBS ගැන මොකුත් ම දන්නේ නැතුවයි රටේ වෛද්‍ය අද්‍යාපනයේ quality එක ගැන අදහස් ප්‍රකාශ කරන්නේ. රෙදි නැතුවයි කඩේ යන්නේ.
(කොහොම හරි ඒ දාපු video එකෙත් තියෙනෝ, common exam එක නොකිය ප්‍රතික්ෂේප කරන හැටි, එත් ඉතින් එක තේරුම් ගන්න වත් අවබෝදයක්...