SAITM ගැන කරුණු කිහිපයක්

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,632
    14,282
    113
    ඔව් අදාළ පොස්ට් එක quote කරලා අමුතුවෙන් මකන්නත් මහන්සි වෙනවද කම්මැලිකමට?

    මොනවා මම උත්තර නොදීපු සහ මග ඇරපු ඒවා?

    PS දිග දිග SMS බයිලා කියවනු නොලැබේ

    මේකට උත්තර දෙන්න
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    [

    නෑ ඔයාම ලියපු දේ තමයි කිව්වේ.......පුළුවන් නම් දැන් හරි ඔප්පු කරන්න ඒ ඇඩ් එකේ කිසිම ස්ටෑන්ඩර්ඩ් exam එකක් නැති බව තියෙන්නේ කොහෙද කියල [/COLOR]

    මට නෙවේ, ඔබටයි සිංහල බැරි. :D :lol::lol:
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle

    ACT16 ලියන්න බැහැ කියන එකේ වැරද්දක් නෑ.....SAITM ලංකාවේ එකක් ඒ නිසා ලියන්න ඕනේ common එක.

    මට මතක විදියට act 16 බැරි නම්, common එකත් බැහැ. නීතියේ තියෙන්නේ, එක රජයේ පීට වලට කියල විතරයි. එක හොයල පෙන්නන්න කියන්න නම් එපා. මට නම් උවමනාවක් නැහැ. ඔඑන නම් හොයා ගෙන බලන්න.

    සුදුසු ක්‍රමයක් හොයාගෙන,සහ සුදුසු standard එකකට faculty එක ගේන්නේ නැතුව ළමයි ගනිපු සහ බොරු කියපු SAITM එක වංචාකාරී බිස්නස් එකක් ම තමයි.
    එක තමයි සත්‍යය.
     
    nirmalawaththuhewa

    Well-known member
  • Jan 11, 2014
    732
    74
    48
    මාතර
    නෑ වැරදි කියල පිළිගන්නේ ඔයා SAITM common MCQ ලියන්න බෑ කිව්වා කියල ඔප්පු කරපු දවසට.....ඔයාම කිව්වනේ දැනට ඔයා ගාව ඒක ඔප්පු කරන්න සාක්ෂි නැහැ කියල?

    ACT16 ලියන්න බැහැ කියන එකේ වැරද්දක් නෑ.....SAITM ලංකාවේ එකක් ඒ නිසා ලියන්න ඕනේ common එක.

    නෑ ඔයාම ලියපු දේ තමයි කිව්වේ.......පුළුවන් නම් දැන් හරි ඔප්පු කරන්න ඒ ඇඩ් එකේ කිසිම ස්ටෑන්ඩර්ඩ් exam එකක් නැති බව තියෙන්නේ කොහෙද කියල

    මෙතන ගොඩක් අය කියන කාරණා නිවැරැදි නොවේ.SAITM සිසුන්ට ERPM ලියන්න අවසර ගන්න මෙඩිකල් කෞන්සිල් එක approve කල යුතුවේ.මෙතනදි උසාවිනියෝගය අනුව තාවකලික ලියාපදිංචිය නිකන්ම ලබාගත හැකිය.අනෙක් සිසුන්ට erpm සමත් වු විට පමනක් තාවකලික ලියාපදිංචිය ලබයි.මෙතන අසාදරන නැතිද
     
    Last edited:

    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle

    කෝ කොහෙද උත්තර දීල තියෙන්නේ? ඒකට උත්තර දීල ඉන්න

    ගැනියෙක් වගේ මගේ ඇගේ එල්ලී එන්න එන්න එපා. මම උත්තර දීල තියෙන්නේ. ඕන නම් ගිහින් බලා ගනින්. මාරු personality එකක් තියෙන්නේ. :lol::lol:
     
    nirmalawaththuhewa

    Well-known member
  • Jan 11, 2014
    732
    74
    48
    මාතර
    ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වීමට ප්‍රධාන ක්‍රමවේදයන් දෙකක් ඇත​.

    1. පොදු බහුවරණ පරීක්‍ෂනය (Common MCQ)
    මෙය රජයේ විශ්ව විද්‍යාල වලින් පිටවන උපාධි ධාරීන් සඳහා පැවැත්වේ.

    2. ERPM (Act 16)
    මෙය විදේශීය විශ්ව විද්‍යාල වලින් පිටවන උපාධි ධාරීන් සඳහා පැවැත් වේ.
    මෙම පරීක්‍ෂන දෙකෙන් සමත් වූ අයෙකුට වෛද්‍ය වරයෙක් ලෙස ලංකාව තුළ සේවය කිරීමේ බලය ඇත​.
    රජයේ රෝහල් වලට වෛද්‍ය වරු බඳවා ගැනීමේදී යොදා ගන්නේද මෙම විභාගයක් දෙකයි.

    සියළුම රජයේ වෛද්‍ය පීඨ වලින් පිටවන උපාධිධාරීන් පොදු බහුවරණ පරීක්‍ෂනයට සහභාගී විය යුතුය​. එහිදී ලබා ගන්නා ලකුණු අනුව ඔවුන් ලැයිස්තු ගත කෙරෙන අතර රජයේ රෝහල් වල සේවයට බඳවා ගැනෙන්නේ එම ලැයිස්තුවේ අනු පිළිවෙලටයි.
    විදේශීය විශ්ව විද්‍යාල වලින් පිටවන උපාධිධාරීන් ERPM පරීක්‍ෂනයට සහභාගී විය යුතුය​. එහිදී ලබා ගන්නා ලකුණු අනුව ඔවුන් ලැයිස්තු ගත කෙරෙන අතර රජයේ රෝහල් වල සේවයට බඳවා ගැනෙන්නේ එම ලැයිස්තුවේ අනු පිළිවෙලටයි.

    මෙහිදී විදේශීය උපාධිධාරීන් ලැයිස්තු ගත කෙරෙන්නේ රජයේ උපාධිධාරීන්ට පසුවය​.
    උදාහරණයකට පොදු බහුවරණ පරික්‍ෂනයෙන් 1200ක් සමත් වූයේ නම්, ERPM විභාගයෙන් වැඩිම ලකුණු ගත් උපාධිධාරියා ට ලැබෙන අංකය 1201 යි.
    මීට හේතුව වන්නේ ERPM පරීක්‍ෂනය මදක් ලිහිල් වීමයි.
    කෙසේ නමුත් ERPM විභාගය සඳහා සහභාගී වන අයගෙන් සමත් වන්නේ 15% ක තරම් ප්‍රතිශතයකි.

    අසමත් වන අයට ලංකාව තුළ වෛද්‍ය වරයෙක් ලෙස සේවය කළ නොහැක​.
    2007 වසරේදී විදේශීය උපාධිධාරීන් කළ ඉල්ලීමකට අනුව ඔවුන්ට පොදු බහුවරණ පරික්‍ෂනයට සහභාගී වීමට ඉඩ ලබාදුන් අතර​, එහිදී ඔවුන් ගේ සමත්වන ප්‍රතිශතය 1.5% දක්වා පහත වැටිනි
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,632
    14,282
    113
    මට මතක විදියට act 16 බැරි නම්, common එකත් බැහැ. නීතියේ තියෙන්නේ, එක රජයේ පීට වලට කියල විතරයි. එක හොයල පෙන්නන්න කියන්න නම් එපා. මට නම් උවමනාවක් නැහැ. ඔඑන නම් හොයා ගෙන බලන්න.

    සුදුසු ක්‍රමයක් හොයාගෙන,සහ සුදුසු standard එකකට faculty එක ගේන්නේ නැතුව ළමයි ගනිපු සහ බොරු කියපු SAITM එක වංචාකාරී බිස්නස් එකක් ම තමයි.
    එක තමයි සත්‍යය.

    හරි හරි තේරුනා ඔයා කියන්නේ ඇත්ත හැබැයි source දාන්න කරදර වෙන්න බෑ නේද? මරු තර්ක :lol:

    එහෙම කියල හිත හදාගන්න වෙන මොනවා කරන්නද?:rofl::rofl::rofl:

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,632
    14,282
    113
    ගැනියෙක් වගේ මගේ ඇගේ එල්ලී එන්න එන්න එපා. මම උත්තර දීල තියෙන්නේ. ඕන නම් ගිහින් බලා ගනින්. මාරු personality එකක් තියෙන්නේ. :lol::lol:

    හා හා කියාගන්නම දෙයක් නැහැ නේද? :lol: කෝ ඒ පොස්ට් එක quote කරලාවත් නැහැනේ? උත්තර දුන්නේ කටින්ද දන්නේ නෑ :rofl::rofl::rofl:
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    හා හා කියාගන්නම දෙයක් නැහැ නේද? :lol: කෝ ඒ පොස්ට් එක quote කරලාවත් නැහැනේ? උත්තර දුන්නේ කටින්ද දන්නේ නෑ :rofl::rofl::rofl:

    මම නම විතරක් qoute කරපු එකට, කරදරයක් වුන නම් sorry කියලට් ඉවරයි, තාම එක අල්ලන් නැහෙනෝ . පව් ජිවිත.
    දැන් උඩ කෙනෙක් ප්‍රශ්න අහල තියෙනෝ නේ. ඒවටත් උත්තර දෙන්න. :lol::lol:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,632
    14,282
    113
    මම නම විතරක් qoute කරපු එකට, කරදරයක් වුන නම් sorry කියලට් ඉවරයි, තාම එක අල්ලන් නැහෙනෝ . පව් ජිවිත.
    දැන් උඩ කෙනෙක් ප්‍රශ්න අහල තියෙනෝ නේ. ඒවටත් උත්තර දෙන්න. :lol::lol:

    කරදරයක් නෙවෙයි උත්තර දෙන්න බැරිකමට කරපු වැඩක් කියල පිළිගන්න:lol::lol::lol:

    ඔව් අදාළ පොස්ට් එක quote කරලා අමුතුවෙන් මකන්නත් මහන්සි වෙනවද කම්මැලිකමට?

    මොනවා මම උත්තර නොදීපු සහ මග ඇරපු ඒවා?

    PS දිග දිග SMS බයිලා කියවනු නොලැබේ
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වීමට ප්‍රධාන ක්‍රමවේදයන් දෙකක් ඇත​.

    1. පොදු බහුවරණ පරීක්‍ෂනය (Common MCQ)
    මෙය රජයේ විශ්ව විද්‍යාල වලින් පිටවන උපාධි ධාරීන් සඳහා පැවැත්වේ.

    2. ERPM (Act 16)
    මෙය විදේශීය විශ්ව විද්‍යාල වලින් පිටවන උපාධි ධාරීන් සඳහා පැවැත් වේ.
    මෙම පරීක්‍ෂන දෙකෙන් සමත් වූ අයෙකුට වෛද්‍ය වරයෙක් ලෙස ලංකාව තුළ සේවය කිරීමේ බලය ඇත​.
    රජයේ රෝහල් වලට වෛද්‍ය වරු බඳවා ගැනීමේදී යොදා ගන්නේද මෙම විභාගයක් දෙකයි.

    සියළුම රජයේ වෛද්‍ය පීඨ වලින් පිටවන උපාධිධාරීන් පොදු බහුවරණ පරීක්‍ෂනයට සහභාගී විය යුතුය​. එහිදී ලබා ගන්නා ලකුණු අනුව ඔවුන් ලැයිස්තු ගත කෙරෙන අතර රජයේ රෝහල් වල සේවයට බඳවා ගැනෙන්නේ එම ලැයිස්තුවේ අනු පිළිවෙලටයි.
    විදේශීය විශ්ව විද්‍යාල වලින් පිටවන උපාධිධාරීන් ERPM පරීක්‍ෂනයට සහභාගී විය යුතුය​. එහිදී ලබා ගන්නා ලකුණු අනුව ඔවුන් ලැයිස්තු ගත කෙරෙන අතර රජයේ රෝහල් වල සේවයට බඳවා ගැනෙන්නේ එම ලැයිස්තුවේ අනු පිළිවෙලටයි.

    මෙහිදී විදේශීය උපාධිධාරීන් ලැයිස්තු ගත කෙරෙන්නේ රජයේ උපාධිධාරීන්ට පසුවය​.
    උදාහරණයකට පොදු බහුවරණ පරික්‍ෂනයෙන් 1200ක් සමත් වූයේ නම්, ERPM විභාගයෙන් වැඩිම ලකුණු ගත් උපාධිධාරියා ට ලැබෙන අංකය 1201 යි.
    මීට හේතුව වන්නේ ERPM පරීක්‍ෂනය මදක් ලිහිල් වීමයි.
    කෙසේ නමුත් ERPM විභාගය සඳහා සහභාගී වන අයගෙන් සමත් වන්නේ 15% ක තරම් ප්‍රතිශතයකි.

    අසමත් වන අයට ලංකාව තුළ වෛද්‍ය වරයෙක් ලෙස සේවය කළ නොහැක​.
    2007 වසරේදී විදේශීය උපාධිධාරීන් කළ ඉල්ලීමකට අනුව ඔවුන්ට පොදු බහුවරණ පරික්‍ෂනයට සහභාගී වීමට ඉඩ ලබාදුන් අතර​, එහිදී ඔවුන් ගේ සමත්වන ප්‍රතිශතය 1.5% දක්වා පහත වැටිනි

    oya fail rate eke awula thiyenne naduth hamduruwange baduth hamudurwange scene ekak ne. transparency ekak na. mokada SLMC GMOA eke ewun private unis wala MBBS karala ena kattiyath ekka thiyana wairaya hamoma dannawa. eka local uni wala inna studetns lage idan ma ena ekak. ehema exam body ekakin saadarana exam ekak thiyanna puluwan da kiyana sakaya enawa. ekata piliyamak dunnoth hodai govt eken.

    ERPM and act16 ekak kiyala ada dana gatte. thanks machan
     
    nirmalawaththuhewa

    Well-known member
  • Jan 11, 2014
    732
    74
    48
    මාතර
    කරදරයක් නෙවෙයි උත්තර දෙන්න බැරිකමට කරපු වැඩක් කියල පිළිගන්න:lol::lol::lol:

    දිග ඒව කියවන්න අමරුනම් මෙතන බොරුවට වාද කැරන්නෙ නැතිව උඹේ දෙයක් බලන් හිටහන්කෝ
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,632
    14,282
    113
    මම නොදීපු උත්තරේ මොකක්ද කියන්න?

    මේක එකම තැන වටේ යනවා.......හොඳයි සරලවම සාරාංශය මේකයි

    ඔයාගේ ත්‍රෙඩ් එකේ තිබුනා මෙහෙම

    11. සයිටම් සිසුන් රාජ්‍ය වෛද්ය පීඨ සිසුන් සියල්ලන්ම අවසන් වසරේ ලියන පොදු පරීෂණයට (common MCQ) සහභාගී වීම ප්‍රතික්ෂේප කර ඇත

    මම ඒකට මූලාශ්‍ර ඇහුව. කොහොමින් කොහොමින් හරි අවසාන උත්තරේ දැනට ඔයා ගාව මූලාශ්‍ර නැහැයි කියන එකනේ? එහෙනම් හරි දැනට ඒ චෝදනාව ඔප්පු කරන්න මූලාශ්‍ර නැත කියන එක තමයි conclusion එක එකඟද?

    ඉතුරු කාරනා එහෙන් මෙහෙන් ඇදිලා ආපුවනේ ඒවා ගැන let's agree to disagree?

    දැන් පොඩි ළමයෙක් වගේ පැනල යනවා කියන්න එපා ඔයාගේ PM එක සහ මගේ කාලය සලකලයි මෙහෙම කියන්නේ​
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,632
    14,282
    113
    දැන් මෙතන දෙතුන්දෙනෙක් සිංහනාද කරා නේද SAITM එකෙන් common එක ලියන්න ඉල්ලුවේ නැහැ කියල? එහෙම ඉල්ලුවේ කොහෙදිද කියල proof ඉල්ලුව නේද? මෙන්න බලාගන්න :rofl::rofl::rofl:

    https://www.facebook.com/FFE.SriLanka/videos/1248946745143270/

    දැන් ඉතින් ඔය කිව්වට ඉල්ලුවේ නෑ අපි දන්නවා කියාගෙන එන්න එපා සාක්ෂි එකක් එන්න :lol:

    රංග වීරක්කොඩි කියන්නේ කව්ද කියල නොදන්න ඊයේ පෙරේදා ඉන්ටනෙට් ආපු කොල්ලෝ පොරව ඩිෆෙන්ඩ් කරන්න ගිහින් නිකන් ඉල්ලන් කනවා :rofl:
     
    රෑන්ක් එක ගන්නේ කොහොමද කියල දන්නවද? :D පව් අප්පා.. videos විතරක් බලල කොහොමද ඕව තේරුම් ගන්නේ. කඩේ යන්න කලින් final MBBS ගැන පොඩ්ඩක් විතර වත් කියවල එන්න.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,632
    14,282
    113
    රෑන්ක් එක ගන්නේ කොහොමද කියල දන්නවද? :D පව් අප්පා.. videos විතරක් බලල කොහොමද ඕව තේරුම් ගන්නේ. කඩේ යන්න කලින් final MBBS ගැන පොඩ්ඩක් විතර වත් කියවල එන්න.

    ඒ පාර rank එකක් ගැන කියවනවා කෝ දැන් මෙතන කෑගැහුව නේද SAITM common ලියන්න බෑ කිව්වා කියල? දැන් මොකද කියන්නේ?:rofl::rofl::rofl: