දන්සැල් HELP!

lcrstudio

Well-known member
  • May 10, 2008
    2,122
    523
    113
    Colombo
    Happy4.gif


    මචංලා. මගේ යාලුවෝ සෙට් එකක් බත් දන්සැලක් දෙනවා,. :) . මීගමුවේ.. :P
    යාලුවෙක් මට මේ දැන් කෝල් කරල කියනවා දන්සැල වෙලාවට දාන්න හොඳ සිංදු ටිකක් සෙට් කරලා දෙන්න කියලා.. :frown::frown:
    ඕකට ඉතින් මං ලඟ තියෙන ටෙක්නො සෙට් එක හරියන්නෙ නෑනේ! :rolleyes::rofl::rolleyes:
    මේ වගේ වෙලාවකට ඉතිං මට මුලින්ම මතක් වෙන්නේ මට නැතුවම බැරි එළකිරියනේ! ;)
    ඉතිං ඔන්න ත්‍රෙඩ් එකක් දැම්මා!
    :yes:
    ඉතින් බෙග් මහත්මයාගෙ හරි නැත්තන් වෙන අයගේ හරි බොදු බැති ගී ටිකක් මට දෙන්න පුළුවන්ද බාගන්න.. ලොකූ පිනක්! :yes::yes:

    උදව් කරන්න විදිහක් නැත්තන් බම්ප් එකක්වත් දාලා යන්න!
    :nerd::nerd::nerd::nerd::nerd:


     
    Last edited: