1. rtmayura

    LG G Watch : Hands-on

    මචං deanXX LG G2 එකට Helakuru App එක වැඩද.... උබ ෆෝන් එකේ සිංහල documents view කරනවද..... වෙබ්ව්සර් ගැන නෙවෙයි කිවුවේ.
  2. rtmayura

    මාත්_ගත්ත

    තෑන්ක්ස් මචං. මගේ Z1 එකෙත් 3 hours විතර යනවා ෆුල් චාර්ජ් වෙන්න. කිසිම අවුලක් නැකුව STAMINA වගේ ඔප්ශන් ටික දාගත්තම දවස් දෙකක් කෙහමාරක් වගේ තියාගන්න පුළුවන....:yes: 4.4.2 අප්ඩේට් කරලනම් නැවත 4.3 ඩවුන්ග්රේඩ් කරල තමයි රූට් කරන්න වෙන්නෙ. xda develope එකේ තිබ්බේනම් ඒ විදිහට කරන්න කියළ. :D සැම්සුන්ග්...
  3. rtmayura

    Root Help Please....!!

    හ්ම් :rolleyes:
  4. rtmayura

    මාත්_ගත්ත

    elakiri :D:D මාත් ගත්තා Z1 එකක් මාසෙකට කලින්. අප්ඩේට් එකක් දාගත්ත 4.4.2 ටිකක් රත්වෙන කේස් එකක් නම් තියෙනවා. ඒත් ශේප්. ;) අවුලකට තියනේනෙ සිංහල යුනිකෝඩ් support නෑ. :( මචං බැට්රි full charge වෙන්න කොච්චර විතර වෙලාව ගන්නවද
  5. rtmayura

    ප්‍රියතම නිලිය

    මගේ මනාපේ අංක 04ට ..........!!!:P
  6. rtmayura

    Root Help Please....!!

    නැද්ද support එකක්..
  7. rtmayura

    Root Help Please....!!

    මචංල මගේ Sony Xperia Z1 එකට සිංහල දාගන්න ඕන. ඒ නිසා මට Root කරගන්න ඕන වෙන tools වල link ටික දෙන්න:confused:. xda developer එකේ බැලුවා ඒත් හොයාගන්න බැරිඋනා.:(
  8. rtmayura

    SONY Xperia Z Z1 Z2 Phone Help

    Good Luck Machan.:D හොදට යූස් කරපන්....:yes::yes:
  9. rtmayura

    New Nexus 7 (2 Gen) 2013 (Latest Model)

    කවුරුවත් දන්නේ නැද්ද Samsung Note 2 එකක් ගන්න place එකක්. හැබැයි 4G නැති එක. N7100 Vietnam International version එකක් තමයි ඕන. කීයක් උනත් කමක් නෑ බං. Shop එකේ no එකත් එක්ක දාන්න බලන්න. Thanks...
  10. rtmayura

    SONY Xperia Z Z1 Z2 Phone Help

    http://www.elakiri.lk/forum/showthread.php?t=1620266
  11. rtmayura

    SONY Xperia Z Z1 Z2 Phone Help

    මචං මං ගත්තා Sony Z1 එකක් මාසයකට විතර කලින් රු 59500ක් වුණා. කිසි අවුලක් නම් තාම නෑ. හැබැයි සිංහල යුනිකෝඩ් සපෝර්ට් නම් නෑ. රූට් කරල දාන්න තමයි වෙන්නේ. මමනම් තාම රූට් කලේ නෑ. ජෙලිබීන් ආවේ පස්සේ මම කිටකැට් 4.4.2 අප්ඩේට් කලා. බැට්රි කේස් එහෙම නෑ. සාමාන්‍යයෙන් ඩේටා ඔන් එකේ දවස් 2ක් විතර තියාගන්න...
  12. rtmayura

    ගොනෙක්ගෙ මිල

    තායි හරක් නැද්ද මචං. එහෙමත් නැත්තන් පිලිපයින්ස් වගේ උනත් හොදා වෙයි.....:P:P
  13. rtmayura

    තිසරට කැපිල්ලක්

    අනිවා...:P
  14. rtmayura

    Xperia ZL Root

    අඩේ මං ගාවත් Z1 එකක් තියෙනවා. මටත් දැනගන්න ඕන සිංහල දාගන්න විදිහ....... :rolleyes: සැම්සුන්ග්නම් අවුලක් නෑ.....:baffled: සිංහල වැඩ Helakuru වගේ App දාගත්තම...:(
  15. rtmayura

    gal kepilla 18+ nemei

    ගල්ම කියල ෂුවර් ද.........??:P
  16. rtmayura

    Samsung SII GT-I9100

    Sony z1 වලටත් නැද්ද හොද එව්වා..........
  17. rtmayura

    බූට් එකක් වගේ එකක් කැවෝ....

    The Power of ස්ත්‍රී ලිංගය.............:P
  18. rtmayura

    ඇඟේ තරමට නෙමෙයි කෙල්ලගෙ වැඩ.

    The uploader has not made this video available in your country.
  19. rtmayura

    Accident 14 Vehicles

    භූමිකම්පාවක් වෙලා මචං ඒකයි.......
  20. rtmayura

    ඉන්දියාවම සසල කළ වීඩියෝව ඔබත් බලන්න. (සංවේ&#35

    ඔහොම අඩන මිනිස්සුන්ට සතෙක්ගේ බෙල්ල කපද්දි ඒ සතා මැරෙද්දි ඇඩෙන්නේ නැත්තේ ඇයිද දන්නේ නැ බං.....:confused:

    No contents