1. rtmayura

    රන්ජා බැලුවයි..?

    "ඇයි අනේ චූ බරද..?":lol::lol:
  2. rtmayura

    Samsung GALAXY S3

    අවුලක් නම් නෑ මචං. මමත් අරං අවුරුද්දක් විතර use කරනවා.  battery life ඉතින් shape. මම ගත්තේ S3 internationla එකක්. 51ක් විතර.
  3. rtmayura

    LG G3 First Unboxing

    real time user review ඇහුවේ මචං. gsmarena එකේ ඕක මං දැක්ක....:):)
  4. rtmayura

    Samsung Galaxy S3

    එහෙනම් ඉතින් කේස් එකක් නෑනෙ බං. මගේ ෆෝන් එකනම් පැය 2.30 වෙද්දි 100% ෆුල් චාර්ජ් වෙනවා. බැට්රි සීරෝ කරළ ටෙස්ට් කරල බලල තියෙනවා.:yes::yes::yes:
  5. rtmayura

    LG G3 First Unboxing

    මචං G2 එකේ බැට්රි ලයිෆ් කොහොමද...?
  6. rtmayura

    Samsung Galaxy S3

    මෙන්න මගේ S3 එකේ චාරජර් එකේ socket එක..
  7. rtmayura

    මේදිහා_බලාගෙන_ඉමුද_ටිකක්_වෙලා

    http://www.irfanview.com/ මේකත් නරක නෑ .GIF ෆයිල් බලන්න.:yes::yes::yes:
  8. rtmayura

    සිංහල සිංදු Instrumental වලින් අහන්න......

    මේ සයිට් එකෙන් එක පාරට Down කරන්න ක්‍රමයක් නැද්ද.....:(:( http://www.topsinhalamp3.com/index.php
  9. rtmayura

    සිංහල සිංදු Instrumental වලින් අහන්න......

    සිංහල සිංදු Instrumental වලින් අහන්න...... මට සිංහල සිංදු instrumental වලින් play වෙන mp3 ටිකක් ගන්න ඕන වෙලා තියෙනවා. පුළුවන් නම් ලින්ක් ටිකක් හොයල දෙනවාද.....? torrent එකකින් නම් වඩාත් හොදයි...:) ඔයාලගේ මහන්සියට + Rep වලින් සලකමි.:yes::yes:
  10. rtmayura

    ඇයි ඔයාට සිසුකනෙක්ට් නැද්ද?

    :baffled::baffled:සිසු ජබුක්:baffled::baffled:
  11. rtmayura

    Kollada_වැරදි_kellada?

    යකෝ Love බලෙන් ගන්න බෑ:no::no:. ඒක සේරෝටම කළින් දැන ගනින්. අනික කෙල්ල කොල්ලට බයේ Love කළා කියළ වැඩක් නෑ:growl::growl::growl:......... එක හිත නැති කෙල්ළොත් එක්ක මොකට දීග කනවයි................:angry::angry::angry:
  12. rtmayura

    ආමි_අමිලට_වෙඩි

    ගන් තල්ලෙ..............::growl::growl::growl:
  13. rtmayura

    කෙල්ලෝ කෙල්ලොමයි

    :rolleyes::rolleyes:බලපන් අර කෙල්ලට වම් පැත්තෙ ඉන්න මෑන්ස් හෙන ගේමක් දීල කෙල්ලව බේරන්න තල්ලු කරන හැටි.
  14. rtmayura

    Blowhole - හුම්මානය

    අඩෝ ඔය අපේ Area එක......
  15. rtmayura

    ලංකාවේ ගණිකාවෝ....

    මචං මං වැඩට යන්න උදේ පාරට ඇවිල්ල ඉන්දෙද්දි හෙන ලුකක් තියෙන:P අවුරුදු 30 විතර cute කෙල්ලෙක් ඇවිල්ල මගෙන් අහපි කොල් එකක් ගන්න ෆෝන් එක දෙන්න බැරිද කියළ:dull:, වෙලාවට මං ෆෝන් එක කලිසම් සාක්කුවේ තිබුනේ. ඒ නිස මං කිව්ව මං ෆෝන් එක් ගෙනල්ල නෑයි කියල.....:no::no::no:
  16. rtmayura

    Samsung Galaxy S3 i9300 Firmware problem...

    Thank for every valuable advises :yes::yes:. ඔක්කෝටම + REP දුන්නා....:):):)

    No contents