Root Help Please....!!

rtmayura

Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    මචංල මගේ Sony Xperia Z1 එකට සිංහල දාගන්න ඕන. ඒ නිසා මට Root කරගන්න ඕන වෙන tools වල link ටික දෙන්න:confused:.

    xda developer එකේ බැලුවා ඒත් හොයාගන්න බැරිඋනා.:(


     

    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    Android version??

    android version is 4.4.4

    අනේ help මචං මට සිංහල දාගන්න ඕන. xda developer බැලුවට තේරුනේ නෑ.
    මට tool ටික දුන්නොත් help guide එක්ක root කරගන්න පුළුවන් වෙයි
    .