1. rtmayura

    Phone එක Root කළොත්.......!!!

    Thanks..:D +Rep Added
  2. rtmayura

    ඔන්න ගත්තා Nexus 5

    මැරෙනකම් තියෙනවා බං;). (joke)
  3. rtmayura

    ලයිව්_ශෝ_සිංදු

    පට්ට music බං සීදුව සකුරා :yes: O1xSNI0pwzQ
  4. rtmayura

    Phone එක Root කළොත්.......!!!

    මචං මම Sony Z1 phone එකක් ගත්තා. එකට සිංහල font දාන්න හැදුවේ Root කරල. කවදාවත් phone එකක් Root කරල නැති නිසා අහන්නෙ; 1- Phone එක Root කලොත් Sony officially එන updates (OTA) විදිහට update කරන්න බැරි වෙනවාද ? 2- update කරල ඉවරඋනාම ආයෙත් Root කරන්න ඕන වෙනවාද ? 3- Root කරල OTA update කරාම...
  5. rtmayura

    LG Nexus 5 Phone

    මම මචං දවස් දෙකහමාරක් විතර තියා ගන්නවා. wifi, Data mood, enable කරල තියෙනවා. fm, mp3 වගේ listening කරනවා. Acuuweather widget on එකේ තියෙනවා. අවුලක් නම් නෑ. battery චාර්ජ් කරද්දි රෑ 10.00ට 11.00 විතර ගහල ආයේ උදෙට තමයි ගන්නෙ.:D:D
  6. rtmayura

    Android වලට සිංහල unicode දාන්න කියළ

    අනේ මංද බංස් :confused:
  7. rtmayura

    LG Nexus 5 Phone

    "Pone Tell" 2nd Cross street, Siddeeq Plaza, Colombo -11 (මේ place එකේ phone Hole sales තමයි කරන්නේ. යාළුවෙක්ගේ මාර්ගයෙන් තමයි ගත්තේ) battery life අවුලක්නම් නෑ බං. STAMINA mood දාල තමයි use කරන්නේ.:P
  8. rtmayura

    LG Nexus 5 Phone

    අනිවා මචං මාත් ගත්තා Z1 එකක්. මටනම් මේ phone එකේ features මාර සැටිස්.:D http://www.elakiri.lk/forum/showthread.php?t=1620266
  9. rtmayura

    Android වලට සිංහල unicode දාන්න කියළ

    මගෙත් S3 එකේ කිසි අවුලක් නැතුව වැඩ..:yes:
  10. rtmayura

    Android වලට සිංහල unicode දාන්න කියළ

    ඔව් බං request එකක් දැම්මනම් හරි.:yes::yes::yes::yes: ඒත් මචං අර Helakuru app එක develop කරපු බුවාටවත් බැරිද දන්නෑ Z1 support app එකක් හදන්න.:rolleyes:
  11. rtmayura

    Android වලට සිංහල unicode දාන්න කියළ

    එතකොට මොකද බං z1 වලට support නැත්තේ. kernel case එකද්ද. samsung වලටනම් කිසි case එකක් නෑ.:rolleyes:
  12. rtmayura

    LG Nexus 5 Phone

    ඇයි බන්ස් මමනම් z1 එකක් ගත්තා රු59500/=කට.:D සෝනි ෆෝන්ස් වල අවුල් තියෙද?.:baffled: මටනම් තාම අවුලක් නෑ.smooth එකේ වැඩ:yes: 4.4.2 update එකත් ආව. ඒකත් දාගත්තා::D
  13. rtmayura

    ලොව_සිහින්ම smartphone දුරකථනය ලංකාවටත්

    copy of both Sony Z series and Samsung designs:P
  14. rtmayura

    Android වලට සිංහල unicode දාන්න කියළ

    මේ පිළිබදව ඔබගේ අවදානයට.....::yes:
  15. rtmayura

    ජපානයේ_මාළු_අල්ලන්නේ_මෙහෙමයි

    ලයිට් කෝස් තහනම් නෙහ්....:shocked::shocked:

    No contents