1. rtmayura

    Samsung galaxy S3 I9300 International version

    දන්නවනම් Samsung Note 2 N7100 (LTE නැති එක) International phone එකක් ගන්න place එකක් කියපන්කෝ.:confused:
  2. rtmayura

    Air Lanka - Old is Gold

    Slogan:yes:
  3. rtmayura

    තිසරට කැපිල්ලක්

    අහෝ මං දැක්කේ තිසරපට කැපිල්ලක් වගෙයි.....:baffled:
  4. rtmayura

    කොහොමෙයි Reviews

    :yes::yes:
  5. rtmayura

    Your Next Phone.....

    මචං සිංහල යුනිකෝඩ් වැඩද.....??:eek:
  6. rtmayura

    Your Next Phone.....

    මචං උබේ LG G2 එකේ original Charger එකේ output මිලිඇම්පියර් කීයද කියල කියපන්. තව එකක් Helakur App එකෙන් සිංහල යුනිකෝඩ් වැඩද කියලත් කියපන්.. Screens hot ටිකක් දාපන් බලන්න.
  7. rtmayura

    කොහොමෙයි Reviews

    :P ;) :yes:
  8. rtmayura

    කොහොමෙයි Reviews

    OK Machan....;);)
  9. rtmayura

    කොහොමෙයි Reviews

    iMac vs 20mm Anti-Tank Rifle gPhSxDwhTIA iPhone 5s vs 50 cal - RatedRR Slow-Mo Torture Test c_gEiU_FDxQ Slow Motion Underwater Guns: Shark ammo -- RatedRR j9pPVwdMFg0 LG G Flex Bends Completely Backwards and Still Works! QMziBORUGy8 Galaxy Gear Watch vs HK 417...
  10. rtmayura

    Huawei Honor 3C hodaida?

    අඩේ මචං මාත් Sony Z1 ෆොන් එකක් ගත්තා Helakuru දැමමට සිංහල fonts docs අකුරු display වෙන්නේ නෑ. Root කරන්න දන්නෙ නෑ. දැනගත්තත් බයයි බං කෙළවෙයිද කියළ.:sorry:(කළින් S3 එකක් තිබ්බ ඒකෙනම් අවුලක් නැතුව Helakru වැඩ):confused:
  11. rtmayura

    අදත් නයෙක් ඇල්ලුවා

    ඔය බෝතලේට විස්කි ටිකක්දාල අවුරුද්දකට පස්සෙ අරං බීපං:P:P
  12. rtmayura

    අද ඇසළ පුන් පොහෝ දිනයයි.

    මමනම් අද අටසිල් සමාදන් වුණා. අද හාමුදුරුවොන්ට වස්වැසීමට ආරාධනා කළා. මමනම් ‍නෙවෙයි. වෙනත් දායකකයන් දෙපලක්. හැන්දෑවේ සිල් පැවෑරුවා.:D
  13. rtmayura

    ඔන්න ගත්තා Nexus 5

    එතකොට Sony Xperia™ Z1:P
  14. rtmayura

    Powercut වෙලාවට Phone එක charge කිරීම

    දෙන්න බැරිද Link එක..:rolleyes:
  15. rtmayura

    Your Next Phone.....

    දැන් use කරන්නෙ Sony Xperia Z1 ඊ්ලගට ගත්තොත් ගන්නෙ :P
  16. rtmayura

    Phone එක Root කළොත්.......!!!

    ?? :confused:
  17. rtmayura

    Phone එක Root කළොත්.......!!!

    sony Z1 එකට කිට්කැට් 4.4.2 අප්ඩෙට් එක දැම්මා. සිංහල ෆෝන්ට්ස් (යුනිකොඩ්) වලන් කරපු doc ෆයිල්ස් බලන්න බෑ. ඒ හන්ද රූට් කරළ ෆොන්ට්ස් දාගන්න බැලුවෙ.
  18. rtmayura

    Phone එක Root කළොත්.......!!!

    තෑන්ක් යූ.....:D + රෙපකින් සළකන ලදි....:yes:
  19. rtmayura

    Phone එක Root කළොත්.......!!!

    කිසිම අවුලක් ඇතිනොවෙන විදහට කෙහොමද Root කරගන්නෙ. ඔය samsung care නැත්නම් sony support center වගේ තැනකින් කරගන්න පුළුවන්ද Price එකක් ගෙවල කරගන්න..???
  20. rtmayura

    Phone එක Root කළොත්.......!!!

    ඔහ් එහෙමත් case එකක් තියේද ?:confused: :cool: :D එහෙමනම් හොදා තමා...:yes: Thank you..:D :D:D

    No contents