තෑන්ක්ස් සහෝ...:) (+රෙප් ඇඩඩ්)
70000/=ට විතර ගන්න බැලුවේ. ideabeam වගේ සයිට් වලින් බැලුවම Z2 එක රු 84000/= - 110000/= වගේ price වෙනවා. එච්චර වැඩියි:rolleyes:. ඒ නිසා LG G2 32GB එකක් ගන්න try කරනවා.:):)
LG G2 ideabeam එකේ රු 68000/=ක් වගේ සයිට් එකේ තියෙනවා(16GB). 32GB වගේ තිබ්බනම් එළ...:):)