1. rtmayura

    my new Xperia SP

    ela මචං මාත් ගත්ත xperia z1 phone එකක්. http://www.elakiri.com/forum/showthread.php?t=1620266
  2. rtmayura

    ඕං මාත් ගත්තා Sony Xperia Z1 එකක්.

    මගේ ඩිජිටල් කැම් එක දැනට නෑ. ඉක්මනට Pics ටිකක් දාන්නම්:)
  3. rtmayura

    ඕං මාත් ගත්තා Sony Xperia Z1 එකක්.

    තෑන්කස් මචං....:D:D:D
  4. rtmayura

    ඕං මාත් ගත්තා Sony Xperia Z1 එකක්.

    Z2 මාර්කට් ආපු නිසා Z1 තව අඩුවෙයි.:yes:
  5. rtmayura

    ඕං මාත් ගත්තා Sony Xperia Z1 එකක්.

    brightness ටිකක් විතර Samsung වලට වඩා අඩුයි. ඒත් Samsung සෑහෙන්න කාලයක් අත ගාපුනිසා වෙනසකට එක්ක ගත්තෙ බං. අනික 4G LTE, Qualcomm Snapdragon chipset, Radio, 20.07Mp camera, Water-Dust proof, වගේ feature ටිකත් Samsung වලට වඩා වෙනස්.:D අනිවා මචං. :yes::yes::yes: තෑන්ක්ස්.
  6. rtmayura

    ඕං මාත් ගත්තා Sony Xperia Z1 එකක්.

    තෑන්ක්ස්...:D
  7. rtmayura

    පොලීසියෙන් වෙඩි කාපු හැටි

    යකොව් පලා ගිහින් තියෙන්නේ පස්සෙන් පස්සට :P
  8. rtmayura

    Glaxy s3 lte (shv-e210s/k/L) korean thread

    මං ගත්ත රු4250ක් උනා. සැම්සුන් එකෙන් ගත්තේ. හැබැයි මාස6කට විතර කලින්
  9. rtmayura

    Samsung OS අවුලක්!

    මාත් මචං ටෙස්ට් කරන්නත් එක්ක ඔඩින් වලින් ගැහුවා සැම්මොබයිල් එකෙන් අරං. ඒ ඕඑස් වල බූට් ඇනිමේෂන් තියෙන ඒවා හරි අපසෙට් බං. ෆෝන් එකේ වැලියු එකත් අඩුවෙනවා ස්ටාර්ටප් ස්ක්‍රීන් එකෙන්.
  10. rtmayura

    ඕං මාත් ගත්තා Sony Xperia Z1 එකක්.

    උඔ හරි මචං. Z2 එකක් නැත්නම් LG G2 හරි LG G Flex එකක් හරි සෙට් කරගනින්.
  11. rtmayura

    ඕං මාත් ගත්තා Sony Xperia Z1 එකක්.

    අවුලක් නෑ බං මටනං කලින් සැම්සුන්ග්, නොකියා, පැනසොනික් වගේ ෆොන් පාවිච්චි කරපු නිසා වෙනසකට එක්ක ගත්තේ. ඊලගට ගන්න හිතන් ඉන්නේ LG G Flex එක්ක්. :D (රු79900/= Celltronic) තෑන්කස් මචං. අවුලක්නම් තාම නෑ. අප්ඩෙට් එකත් දැම්ම 4.4.2. Xperia Z2 එකත් පට්ටම ෆෝන් එකක් තමා (Ram 3Gb :))හැබැයි Price එක ටිකක්...
  12. rtmayura

    ඕං මාත් ගත්තා Sony Xperia Z1 එකක්.

    ඕං මාත් ගත්තා Sony Xperia Z1 එකක්. හප්පා කියල වැඩක් නෑ. මාර කට්ටක් කෑවේ. එළකිරි එකේ පට්ටෙට thread දැම්ම user opinions ගන්න. දෙකෙන් ගන්න හොද කොයි එකද....?? http://www.elakiri.lk/forum/showthread.php?t=1619850 ElaKiri Help Sony Xperia Z1 http://www.elakiri.lk/forum/showthread.php?t=1619112 අතේ...
  13. rtmayura

    දෙකෙන් ගන්න හොද කොයි එකද....??

    ඒත් ෆෝන් එකේ වැඩේ කෙරන්නත් ඕන නෙහ්. web browsing, camera, calling, chat, media player, fm....etc
  14. rtmayura

    දෙකෙන් ගන්න හොද කොයි එකද....??

    කැමතියි. ඒත් 32GB 70කට ගන්න බෑ වගේ. හරිහමන් shop එකක්වත් නෑනෙහ්.:(
  15. rtmayura

    දෙකෙන් ගන්න හොද කොයි එකද....??

    නෑ බං Note 2 N7100 spec එකට කැමතියි. ඒනිසා:):):)
  16. rtmayura

    දෙකෙන් ගන්න හොද කොයි එකද....??

    තෑන්කස් මචං...:)
  17. rtmayura

    දෙකෙන් ගන්න හොද කොයි එකද....??

    අඩේ ඇත්තද මචං....:( Z2 ආසයි. ඒත් price වැඩියි බං
  18. rtmayura

    දෙකෙන් ගන්න හොද කොයි එකද....??

    දෙකෙන් ගන්න හොද කොයි එකද....?? මචංලා මං මේ දවස්වල Smart Phone එකක් ගන්න Full try එකක් ගන්නවා. අතේ තියෙන්නේ 70000/= වගේ තමයි. ඒ වගේම ගන්න කැමති; 1). Samsung Note 2 GT 7100(මේකට කැමති fm තියෙන නිසයි, 2GB රැම් එකයි නිසා. තව Display size එකයි නිසා (තීරනාත්මක සාධක price එකත් බලපානවා:yes:)) අනිත්...

    No contents