හිටපු ජනාධිපතිවරුන් සිව්දෙනෙකු සහ ජනාධිපති ආර්යාවකගේ නඩත්තුව සඳහා 2023 වසර සඳහා අයවැය මගින් ඇස්තමේන්තු කර ඇති මුදල රුපියල් ලක්‍ෂ 844.6 ක් බව මහා භාණ්ඩාගාර වාර්තා අනුව හෙළි වේ.
ඒ අනුව චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සඳහා රුපියල් ලක්‍ෂ 156.7 ක්ද, මහින්ද රාජපක්‍ෂ මහතාට රුපියල් ලක්‍ෂ 231.7...