බලපන් වෙන ඕනෑම රටක country domain name එකක් තමන්ට ඕනෑම අයුරකින් ලියාපදිංචි කරගන්න පුළුවන්. අනේ domain එක ක්ෂණිකව ලියා පදිංචි වෙනවා. අනෙක godaddy එකෙන් උනත් බොහොමයක් නාම ලියාපදිංචි කරගන්න පුළුවන්. මෙතන හෙන ලොකු පඩ කතා ගොඩයි.
දනට වසර 3 කට ඉහත .lk registry එකේ phone වැඩ කලේ නැහැ. හිතාගන්න...