නක්ෂත්‍රය කියන්නේ තවත් එකතරා අධි මිත්යදුෂ්ටික දෙයක් පමණයි, නමුත් මම එයට ගරහන්න යන්නේ ද නැත. උබට අවශ්‍ය නම් විශ්වාශ කල හැක. නොමැති නම් විශ්වාශ නොකර උවද සිටිය හැකිය. නමුත් බෞද්ධ දර්ශනයේ නාමයෙන් නක්ෂත්‍රය පවත්වා ගෙන යයිනම් ඔහු හෝ ඇයය 200 % වැරදිය. මෙහෙම කිවා කියල දැන් ඔබ සිතයි මම ඔබගේ රේප් කැපුවයි...