1. siripala

    මන්නාරමේ_සමූහ_මිනී_වල

    මන්නාරමේ_සමූහ_මිනී_වල ‘දරැණු වධ බන්ධන විය හැකියි‘ | මන්නාරමේ සමූහ මිනී වලෙන් මතු වූ කට ඇරී ඇති මිනිස් හිස්කබල් ගැන.. By Sampath Samarakoon on January 30, 2014 in Featured Articles, Human Rights, Life quips, Mannar, Peace and Conflict, Politics and Governance, War Crimes Leave a comment...
  2. siripala

    මට TV චැනල් බලන්න හිතෙන්නේ නැහැ

    පිලිතුරනම් පට්ටයි නමුත් ක්‍රියාත්මක කලහැකිද කියලනම් සැකයි. මචන් රැකියාවක් කිරීමට ගැහැණු ද පිරිමිද කියා වෙනසක් නොමැත. අවශ්‍ය වන්නේ මුදල් සහ එම මුදල් වියදම් කොට තමාගේ සහ තමන්ගේ දරුපවුල් වල අනාගතය සුරක්ෂිත කිරීමය. හොදයි අපි ගමු කාන්ති. කාන්තිගේ මිනිහා බේබද්දෙක් සත පහක් ගෙදරට දෙන්නේ නැහැ...
  3. siripala

    බෞද්ධයන්ගේ_වැසිකිළි

    මෙතැනදී අන්‍ය ආගම් ගැන කතා කිරීම සහ ඒ ආගම් වල යම් යම් පුද්ගලයෝ ප්‍රතිචාර දක්වන්නේ කෙසේදැයි විමසා බැලීමේ අවශ්‍යතාවයක් නැත. බොදුබල සේනාව තුල ඉන්නේ බෞද්ධයෝය. බෞද්ධ ධර්මයට අනුව අපි එකට එක කිරීම අවශ්‍ය වන්නේ නැත. නියම ආකාරයෙන් බෞද්ධ දර්මය වටහා ගත කෙනෙකු අඩෝ වරෙව් කපපිය කොටපිය මේක අපේ රට යකොව් යන...
  4. siripala

    ජාති_වාදය

    පොල්ගෙඩි සයිස් අකුරුනම් දැම්මේ නැහැ. දැම්මේ 5 . :lol: ජාතියක් වශයෙන් පෙනී සිටිනවානම් Sri lankans, Indians යන අයුරින් පෙනීසිටිය හැක. එය රටක් නියෝජනය කිරීමට පමණක් සැහේ . නමුත් ඔහුගෙන් ජාතිය හෝ ජාතිකත්වය විමසා සිටිනම් එය වැරදිය.
  5. siripala

    ජාති_වාදය

    මචන් උබ සිංහල උවත් දෙමල උවත් මුස්ලිම් උවත් එය නික්ම නිකන් සංකේතාත්මකව නම්කරන ලද එක කොටසක් පමණයි. අවශ්‍ය වන්නේ පොදු මිශ්‍රිත ජාතියක් පමණි. ඔහුගේ හෝ අයගේ ජාතියෙන් ඇති පලය මොකක්ද.
  6. siripala

    ජාති_වාදය

    මම සාමාන්‍යයෙන් මේ වගේ හරයක් නැති ඒවාට උත්තර දෙන්නේ නැහැ. ඉතින් තරක කරන්න ශක්තියක් නැති උන කලට ඔයවගේ ටොපි වැඩ තමයි පුළුවන්.
  7. siripala

    HNB - The Worst bank in Sri Lanka

    හොඳම බැංකුවක් කියල එකක්නම් ලංකාවේ නැහැ. සම්පත් බැංකුව නම් වරදක් නැහැ. තාක්ෂණික අතින් උසස්.
  8. siripala

    මට TV චැනල් බලන්න හිතෙන්නේ නැහැ

    එතකොට ඒ ගැනුන්ගේ දරු පවුල් රකින්නේ උබද ?
  9. siripala

    HNB - The Worst bank in Sri Lanka

    මට සිතෙන විදිහට හැටන් නැෂනල් බැංකුව තමයි ලංකාවේ තියන චාටර් ම බැංකුව. පහුගිය දවසක මම ඩොලර් 178 මුදලක් මගේ visa card එකෙන් ඔන්ලිනේ pay කළා . නමුත් ඔවුන්ගේ ස්ටොක් එකේ බඩු ඉවර නිසා මට refund එකක් දුන්න. අදාල සමාගමෙන් refund එක නිකුත් කරලා දැන් සති දෙකකටත් වැඩයි . නමුත් HNB එක මගේ සල්ලි hold කරගෙන...
  10. siripala

    සද ගමන ගැන ප්‍රශ්නයක්

    හඬ නොවෙයි බන් පෙන්නේ පෘතුවිය
  11. siripala

    ජාති_වාදය

    මගේ වයස 32 වෙනවා මචන්. මගේ වයස 14 වෙනකම් මොස්කව් වල හිටියා. පස්සේ ලංකාවට අවා. ඊට පස්සේ 2000 වර්ෂයේ තමයි ඇමරිකාවට ගියේ. සෝවියට් දේහය කඩා වැටුන කාලවකවානුවේ පවා අපි අද්දැකීම් වින්ද. මචන් කවලම කියන වචනයට පමණක් පිළිතුරක් දෙන්නම්. අද අවශ්‍ය ජාතින් අතර මිශ්‍ර විමයක්. තනි ජාතියක් වශයෙන් සිටින විට ඉතා...
  12. siripala

    ජාති_වාදය

    මෙතනින් මම අදහස් කලේ 100 % කියන දේ නොවෙයි මචන්. මට සමාජවාදය සහ කොමියුනිස්ට් පක්ෂය ගැන දැනීමක් තියනවා කියන එක. කොමියුනිස්ට් පක්ෂය මිනිස්සුන්ට කලේ මොකද මොනවද කියල මම දන්නවා. ඔචරම මිනිස්සු සෝවියට් දේශයට ආදරේ කලේ නම් ඇයි මේ සා විශාල රාජ්‍යයක් කඩා වැටුනේ. සෝවියට් දේශයට ආදරේ කලේ රටින් පිට ඉන්න aය...
  13. siripala

    ජාති_වාදය

    I was born in Moscow machan. I know A- to Z මම මචන් BBC එකේ freelancer writer කෙනෙක් විදිහට අදටත් දන්නවා රුසියාවේ මොකද වෙන්නේ කියලා. මචන් කොමුයුනිස්ට් පාලනය ගැන ඕනනම් පොතක් ලියන්න පුළුවන්. අද ලෝකේ මිනිස්සුන්ට ඕන නිදහස. කාටවත් කාවවත් බලෙන් හිර කරගෙන පාලනය කරන්න බැහැ. මේ කුරිරු සමාජවාදය ගැන...
  14. siripala

    ජාති_වාදය

    මචන් සෝවියට සමුහාන්ඩුව ජාතිවාදය හා සම්බන්ද කල නොහැක. සෝවියට දේශයෙන් පිඩා විදින්දේ රුසියානුවෝය. සෝවියට දේශයේ මැතිවරණ තිබ්බේ නැත , සැමදාම කුරිරු පාලනයක් ගෙන ගියේය. විරුද්ධව කතා කල උන් වෙඩි තබා ඝාතනය කළේය. විරුද්ධ වාදීන් සිර ගෙවල් වල ජිවත් උනි. එමගින් දුක් වින්දේ රුසියානුවෝය. ඔන්නම රුසියානුවෝ 10...
  15. siripala

    ජාති_වාදය

    ජාතිවාදීන් ලොව කොතනත් ඇත. ලංකාවෙත් ඇත ලොව අන් රටවලත් ඇත. අතීතයේත් සිටියේය. අනාගතයේත් සිටීවි. ජාතිවාදීන් කොපමණ සිටියත් ගැටළුවක් නැත. නමුත් ප්‍රශ්නය වන්නේ ඔවුන්ගේ ක්‍රියාකාරිත්වය වැඩිවීම තුලුන් සුළු ජනය පිඩාවට පත්වීමක් තමයි ලංකාවේ දක්නට ලැබෙන්නේ. තවද ශ්‍රී ලංකා රජය අන්තවාදීන්ට සහයෝගය දැක්වීම තුල...
  16. siripala

    ජාති_වාදය

    මිතුරන් හා මධුවිත තොල ගානා එක සැඳෑවක, නැවත මවුරට යාමට ඇති ආශාව ගැන අදෝනා නැඟූ මගේ මිතුරෙකුට මා නම් ලංකාවෙන් ආවේ එරට පවතින සංස්කෘතියට ඇති අකැමැත්ත නිසා බව කීවෙමි. මගේ බසින් කිපුණු මිතුරා මගෙන් ක්‍ෂණික ප‍්‍රශ්නයක් ඇසීය. ‘‘ඇයි, අපේ ළමයින් දෙමාපියන්ට වඳිනවාට කැමති නැද්ද?’’ අපේ සංස්කෘතිය ගැන...
  17. siripala

    නැව් වල රේඩාර්

    Ebay බඩු එන්නේ ගුවනින්.
  18. siripala

    නැව් වල රේඩාර්

    නැව් වල රේඩාර් නැව් වල රේඩාර් සජීවීව දැක ගන්න . මේක මට ලැබුනේ මෙයට වසර කිහිපයකට උඩදී. ඉතින් මම හිතුව මේ පිලිබඳව ඔබලාත් සමග බෙදා හදා ගත්තොත් හොදයි කියලා.මේ වෙබ් අඩවියෙන් පුළුවන් ඕන කෙනෙකුට මේ මොහොතේ ලෝකේ නැවු ගමන කරන්නේ මොන හරියෙද කියල දැනගන්න . වෙබ් අඩවිය ලෝඩ් උනාට පසුව පොඩ්ඩක් ඇතුලට zoom...
  19. siripala

    India Transit VISA Help

    Payayi winadi 45
  20. siripala

    India Transit VISA Help

    දැනුයි තේරුනේ. මම හිතුවේ Air India වල ගියාම ඩිපොර්ට් වෙන්න තියන අවස්ථාව වැඩයි කියලා.

    No contents