1. mmaxx

    ගප්පියා බුදුදහමට අපහස කරයි

    :lol: මූ අදත් නව පරපුරකින් නාගන්න වගේ හදන්නෙ. පරණ එවුන් දන්නව මෙයත් එක්ක කතා කරල වැඩක් නෑ කියල.
  2. mmaxx

    ගප්පියා බුදුදහමට අපහස කරයි

    Gunebhai එක්ක මහින්දාගමනය ගැන කතා කරල වැඩක් නෑ. බුදු හාමුදුරුවො ලංකාවට වැඩියෙ නෑ කියල දවස් ගානක් වාද කලා එකපාරක්.:lol: ඉතින් මේක ගැන මොන කතාද?:lol: ගප්පිය හොඳයි මූට වඩා.:lol: source- http://www.elakiri.com/forum/showthread.php?t=1563064
  3. mmaxx

    කොහොමද සීයාගේ වැඩ

    උගේ බිමට පැනිල්ල තමයි සිරා.:shocked:
  4. mmaxx

    Karma

    වාහනේ බර වැඩි වෙනකොට, tire pressure එක වැඩියි. මූ පිහියකින් tire එකට අනිනව. එතකොට ඉතින් බැලුම වගේ tire එක පුපුරනව. බෝම්බයක් ගැහුවා වගේ තමයි.
  5. mmaxx

    ඔසී ඉන්න ටොරන්ට් කාපර්ලා

    ප්‍රශ්නය හුඟක් වෙලාවට එන්නේ උණු උණු torrents බාන්න ගියාම. මමනම් සාමාන්‍යයෙන් බාන්නේ අඩුතරමේ මාස 6ක්වත් පරණ ඒවා. මට ඉතින් අලුතෙන් එන ෆිල්ම් ඉක්මනටම බලන්න අමාරුවක් නෑ. ඒක හින්ද අවුලක් නෑ.
  6. mmaxx

    How to escape Rip Current

    නෑ බන්, ඊට වැඩිය හොඳයි මුහුද හිඳෙනකල් වතුර බොන එක. පොඩ්ඩක් ලුණු රහයි. ඒත් අවුලක් නෑ.
  7. mmaxx

    අභිධර්ම සංගමය.

    මම කලින් කිව්වනෙ හැමදෙයක්ම හැදිල තියෙන්නේ, අඩුම තරමින්, ශුද්ධාෂ්ටක හැදිල තියල අටෙන් කියල. ඒ කියන්නේ සමහර තැන්වල ඒ අටට වඩා තියනව. ඒ තමයි සත්වයින්ගේ ශරීර වල. අපේ ශරීරයේ සමහර තැන්වල මේ ශුද්ධාෂ්ටක වල 8ට අමතරව, තව දෙකක් තියනව. ඒ තමයි ජිවිත ඉන්ද්‍රිය/රූපය හා ප්‍රසාද. ඒ දෙකත් එක්ක, මේවට දසක කලාප...
  8. mmaxx

    Furious 8 @ Saudi Arabia

    මොකෝ බන් ඉඳල ඉඳල මූට බනින්න ගත්තෙ?:lol: මූ පහුගිය දවස් ටිකේ සදාචාරාත්මකව හිටිය නේද? මම හිටියේ නැති වෙලාවක කේස් එකක්වත් ගියාද?:nerd:
  9. mmaxx

    US POLICE WTF

    Baltimore ගම නෙමෙයි. හැබැයි ගිහින් තියනව කිහිප පාරක්.:lol:
  10. mmaxx

    US POLICE WTF

    ඔය ඉන්නේ දෙගොල්ලොම ගල් ගිල්ල වගේ. මැරුණේ කළු එකෙක්. පොලිසියත් සුදනෝ වගේ උඩ බලන් හිටිය. අන්තිමට කළු එවුන්ම කළු එවුන්ගේ කාර් ගිනිතියල, කළු එවුන්ගේම කඩවල් මංකොල්ල කෑවා.
  11. mmaxx

    US POLICE WTF

    මිට වඩා නරක ඒවානම් සිද්ධ වෙනව. ඒත් මේක අර කියල තියනව වගේ, justifiable. වහනයක් අච්චර දුර පොලිසියෙන් පන්නන්න වෙනව කියන්නෙ, ඒ කාර් එකේ උන් ගාව නීති විරෝධී මොනවා හරි තියන එක. අනික කලු එවුනුත් උන්ගෙ thug culture එක නිසා පොඩ්ඩ ඇත්නම් වෙඩිතියන්න බලාගෙන ඉන්නේ. ඉතින් පොලිසියෙ එවුනුත් කළු එවුන් හතරදෙනෙක්...
  12. mmaxx

    අභිධර්ම සංගමය.

    :yes: සංසාරෙන් එතෙර වෙන්න පුළුවන් කුසල් දියුණු කරලා විතරයි.
  13. mmaxx

    අභිධර්ම සංගමය.

    මචන් එහෙම හිතන්න ගියොත්, ඇඳුම් අඳින්න වෙන්නෙත නෑ, වාහනේට පෙට්‍රල් ගහන්න වෙන්නේ නෑ, ගෙදර light පාවිච්චි කරන්න වෙන්නේ නෑ. වක්‍රව ඒ තැන් වලදී, කන්න මරනවට වැඩිය සත්තු සෑහෙන ප්‍රමාණයක් මැරෙනව.
  14. mmaxx

    අභිධර්ම සංගමය.

    මේක මම දකින්නේ මෙහෙම. ඔය පණපිටින් කුකුල්ලු පේන්න තියල ඕන කුකුළා පෙන්නුවම මරල දෙන මස් කඩේකට ගියොත්, පරණ ඝාතය කියල පව සිද්ධ වෙනව. මොකද එතකොට අර පන පිටින් ඉන්න කුකුළාගෙ පණ නිරුද්ධ කරන්න අවශ්‍ය විධානය අපේ චේතනාවෙන් පිටවෙලා(මේ කුකුලා මරන්න කියන සිතුවිල්ල). ප්‍රාණඝාතයක් සම්පුර්ණ කරන්න අවශ්‍ය සිතුවිලි...
  15. mmaxx

    අභිධර්ම සංගමය.

    චිත්ත ශක්තියෙන් සෘධි ප්‍රාතිහාර පෑම. ශුද්ධාෂ්ටකයක් චිත්තක්ෂණ 17 කාලයක් ජරාවට පත්වීමෙන් පස්සෙ, තවත් ශුද්ධෂ්ටකයක් ඇති වීමට අවශ්‍ය ශක්තිය මුදාහැරලා, නැති වෙනවනෙ. කිසිම කෙනෙක්ට ශුද්ධාෂ්ටකයක් ඇති උනාට පස්සේ ඒකට කිසි බලපෑමක් කරන්න බැරි උනත්, මේ ඊළඟට ඉපදෙන ශුද්ධාෂ්ටකයේ ස්වභාවට වෙනස් කරන්න පුළුවන්...
  16. mmaxx

    අභිධර්ම සංගමය.

    පව පින තීරණය වෙන්නෙ අපේ සිතේ ඇතිවෙන චේතනාව මත. හරකත් එක්ක තරහින්, ඒ මස් අනුභව කරනවානම්, ඒ රහට බොහොම ගිජු වෙලා ඒ මස් අනුභව කරනවානම්, එතන අකුසල් සිත් පහල වෙනව. නමුත් ප්‍රාණඝාතය කියන පව වැටෙන්නෙ ඒ සතා මරණ කෙනාට, හා ඒ සතා මරන්න සෘජුව අනුබල දුන්න කෙනාට. මේ ශරීරය පවත්වාගෙන යාමට ආහාරයක් පමණක් යන...
  17. mmaxx

    අභිධර්ම සංගමය.

    ඉවර වෙනකල්ම ඉන්න ඕන නෑ. මාත් ඉවර කරලා නෑ. දන්න ටිකක් පොඩ්ඩ පොඩ්ඩ දාන්න. මෙතැන අභිධර්මය මුල ඉඳන් උගන්නන්න බෑ. හැබැයි කට්ටියව ඒක ඉගෙන ගන්න යොමු කරවන්න පුළුවන් ඒ වගේ කරුණු පොඩ්ඩ පොඩ්ඩ දැම්මොත්.:)
  18. mmaxx

    අභිධර්ම සංගමය.

    මම මේ thread එකේ පලවෙනි post එකට දාල තියන video එක තමයි ඒක.
  19. mmaxx

    අභිධර්ම සංගමය.

    නෑ නෑ. ඒක හොඳ ප්‍රශ්නයක්.:lol: අපි කතා කරන්නෙ, සිතේ තියන විතක්ක, විචාර කියන කොටස් නිසා. අපේ සිතෙන් අරමුණක් ගන්නකොට, මේ විතක්ක විචාර කියන ඒවායින් ඒ අරමුණ විශ්ලේෂණය කරනව. එතකොට, සිතෙන් විතක්ක විප්පාරක ශබ්දය කියල දෙයක් පිට කරනව. මේක තමයි අපි දන්න භාෂා වලට පරිවර්තනය කරල ගන්නෙ. universal language...
  20. mmaxx

    අභිධර්ම සංගමය.

    ඔයා මේ කියපු ටිකේ හරි දේවලුත් තියනව, වැරදි දේවලුත් තියනව. හැබැයි අභිධර්මය ඉගෙනගන්නේ නැතුව මේ සමහර කරුණු වටහ ගත්ත එක වටිනව. ඔයා වගේ කෙනෙක් අභිධර්මය ඉගෙනගත්තෙ නැත්නම් අපරාදෙ. අර මම මුලින්ම video එකක් දාල තියෙන්නෙ, ඒක lessons ටික පොඩ්ඩක් බලල ඉන්න. මට හිතෙන්නේ ඔයාට අභිධර්මය ගොඩක් ලේසි වෙයි. එතකොට...

    No contents