1. mmaxx

    කෙල්ල දාල ගියා

    උඹ තාම හැදිලා නෑ.:rofl:
  2. mmaxx

    කෙල්ල දාල ගියා

    බඩිය ඉතින් කවදත් හොඳ හිත එකානෙ.:cool:
  3. mmaxx

    කෙල්ල දාල ගියා

    මූ දැන් එළකිරි Star වෙලා. Scurvyවත් පරද්දන්න යන්නෙ.:rofl::rofl:
  4. mmaxx

    කෙල්ල දාල ගියා

    උඹ දැන් වෙනස් වෙලානම්, මට ගොඩක් සතුටුයි. ඕක උඹට කියල දෙන්න තමයි මම ඒක පාරක් try කලේ. මේ thread එක යන කාලෙ උඹේ තිබ්බ ආකල්ප වෙනස්. http://www.elakiri.com/forum/showthread.php?t=1630221 කොහොම කොහොම හරි හැදෙනවානම් ඉතින් මටත් සතුටයි.:yes:
  5. mmaxx

    ධාතූන්වහන්සේලා ඕය කියන තරම් තියෙනවද ?

    බුදු කෙනෙක්ට පුළුවන් පිරිවන්පාන මොහොතේදී බුද්ධශරීරයට වෙන්නේ මොකද්ද කියල අධිෂ්ඨාන කරන්න. සමහර බුදුවරුන්ගේ දේහ රන් බවට හැරවිල තියනව. අපේ බුදුහාමුදුරුවන්ගේ දාතු, පොතේ හැටියට අවුරුදු 5000ක්ද කොහෙද තියෙන්න ඕන. ඊට පස්සේ තමයි සාසනය නැති වෙන්නෙ. 5000 උනාම ලොකු ලොකු case ගොඩක් වෙනවලු. අර නගදිපේ මැණික්...
  6. mmaxx

    සෝබන කම ජීවිතය කරගත් මිනිස්සු

    අනේ ඉතින් මම O/L class ගියේ පොත් ටික අර french corner බෑග් එකක දාගෙන.:dull: දැන් කාලේ එවුන්ට තියන සැප.:baffled:
  7. mmaxx

    කෙල්ල දාල ගියා

    උන් දෙගොල්ලොම එක වගේ අසහන කාරයෝ.:rofl:
  8. mmaxx

    ගායකයෙක්, ඔහුට වඩා තමන්ගේ සිංදුව ප්‍රසිද&#3530

    ගායකයෙක්, ඔහුට වඩා තමන්ගේ සිංදුව ප්‍රසිද&#3530 ගායකයෙක්, ඔහුට වඩා තමන්ගේ සිංදුව ප්‍රසිද්ධ බව දැනගත් මොහොත. fbzFKq1vrFY
  9. mmaxx

    Pitbull dog killed his owner....

    මචන් උඹ අප්‍රිකාවේ වනගත වෙලාද ඉන්නෙ?:P:P:rofl::rofl:
  10. mmaxx

    සෝබන කම ජීවිතය කරගත් මිනිස්සු

    ඕන්න නයෙක් ඇරිය.:P:P:P
  11. mmaxx

    කෙල්ල දාල ගියා

    :rofl::rofl::rofl:
  12. mmaxx

    කෙල්ල දාල ගියා

    දැන් වෙලා තියෙන්නෙ මචන්, හුඟක් gay එවුන්ගේ තියන හීනමානය නිසා, උන් උන්ගේ culture එක පතුරුවන්න හදනව. gay-pride කියල පෙළපාලි ගියාට, උන්ටම තේරෙන්නෙ නෑ, ඒ පෙළපාලි යන්නෙ pride එක අඩු නිසා කියල. මම ඕන තරම් normal gay එවුන් දැකල තියනව. උන් gay කියල, උන් කියනකම් දන්නෙ නෑ. උන්ගේ ඔය කිසි gay action එකක්...
  13. mmaxx

    කෙල්ල දාල ගියා

    Radioactive ගේ කතාවේ අත්තක් තියනව. උගේ anti-gay මතයට මම විරුද්ධ වෙලා නෑ. ඒත් ඌ ගෑණු සංහතියම එක්ක තියන තරහ ගැන මම තදින් විරුද්ධ උනා. උගේ ඔය extreme ගතිය නැත්නම්, හුඟක් සම්පුර්ණ මනුස්සයෙක්.
  14. mmaxx

    කෙල්ල දාල ගියා

    මූ හොඳ එකා බන්. ඒත් දේවල් serious ගන්නවා වැඩියි. එයාගෙ මතය වැරදියි කියල කියන්න ගියොත් ටක් ගාල තරහ යනව. ඒක නිසා තමයි අනික් එවුන් මූව බයිට් එකට ගන්නෙ. මම මූට ඕක ගැන කිව්වත් එක්ක. මට විරුද්ධව යුද්ධත් ප්‍රකාශ කරලා තියෙන්නේ.:rofl:
  15. mmaxx

    කෙල්ල දාල ගියා

    :rofl::rofl::rofl: පවු බන්. මේක දැකල ඌ මට ආයිත් බැනල මැසේජ් දායිද දන්නේ නෑ.:baffled: බයේ බෑ.:shocked:
  16. mmaxx

    අභිධර්ම සංගමය.

    අභිධර්මය ඉගෙනගන්න අය මේ chart එක download කරගන්න. ගොඩක් වටිනව. මුළු සිතම මේ එක chart එකෙන් cover වෙනව.:yes: https://abhidharmaya.files.wordpress.com/2014/12/sith-chithasika-with-bhawanga-less-medoriginal1.jpg
  17. mmaxx

    අභිධර්ම සංගමය.

    ඒවානම් මමත් නොදනිමි සර්.:rofl:
  18. mmaxx

    අභිධර්ම සංගමය.

    කෙටියෙන් ගත්තොත්, ඕකට තමයි කර්මය සකස් වෙනවා කියන්නේ. අපි හොඳ වැඩක් කරනකොට, අපේ හිතේ යහපත් සිතිවිල්ලක් ඇති වෙන්නේ. කෙනෙක් හොඳ දේවල් ගොඩක් කරලා හිතේ ඇති වන යහපත් සිතිවිලි ප්‍රමාණය වැඩි වෙනකොට, එයාට අනික් පැත්තට යහපත් දෙයක් සිදුවෙලා අර වගේම හොඳ සිතිවිලි ඇති වෙන්න පුළුවන් සම්භාවිතාවය වැඩි වෙනව. මේක...
  19. mmaxx

    අභිධර්ම සංගමය.

    එල එල. නොදන්න දෙයක් දැනගත්ත. චිත්තක්ෂණ 17 ගැන දන්නව. තාම ඒ 17 වෙන් කරන හරියට ඇවිත් නෑ.

    No contents