මචන් ඔක්කොටම කලින් නඩුවක් දාපන් divorce එකටයි ළමයගේ අයිතියටයි. මොකද පස්සේ ඔය ගෑණි ඇවිත් ළමය ඕන කිව්වොත්, නීතිය හුඟක් වෙලාවට අම්මගේ පැත්ත ගන්නව. දැන් සිද්ධිය උන ලඟම වගේ නිසා ගෑණි සමහර විට නඩුවට එන එකකුත් නෑ. අනික සාක්ෂිත් අලුත් නිසා උඹට දිනන්න තියන chance එක වැඩියි. ඒකිට ඇත්තටම ළමය ඕනෙනම්, එක්කෝ...