1. mmaxx

    අභිධර්ම සංගමය.

    :yes: මමත් ඉස්සෙල්ලම මුහුණ දුන්න ප්‍රශ්නයක් ඕක. බුදුදහමෙන් විද්‍යාව විශ්ලේෂණය කරන්න. හැබැයි විද්‍යාවෙන් බුදුදහම විශ්ලේෂණය කරන්න ගියොත්, නොදැනීම වැරදි අදහස් ගන්නව. බුදුදහම විශ්ලේෂණය කරන්න තරම් තාම විද්‍යාව මෝරලා නෑ.
  2. mmaxx

    අභිධර්ම සංගමය.

    ඒක මචන්, අභිධර්මය කරලා නැති කෙනෙක්ට සරලව කියල දෙන්න තරම් මට දැනුමක් නෑ:(. ඔය යමා මහා පෙලහර පෑම ගැන වෙනම විශ්ලේෂණයක් තියනව. මට කියන්න පුළුවන් ඉතින් අභිධර්මයේ හරිම උත්තරය තියනව කියල. "නිවන් දකපු කෙනාට තමන්ගෙ energy eka control කරන්න පුලුවන්. After death there is no existence." මේ කෑල්ලෙන් අදහස්...
  3. mmaxx

    අභිධර්ම සංගමය.

    මාත් කාලයක් ඔය වගේ එකක් හිතුව. මොකද අපිට පුරුදු හැමදේම නවීන විද්‍යාවෙන් විග්‍රහ කරන්න උත්සහ කරලා. නූතන විද්‍යාවේ තාම චිත්ත බලය කියන එක විග්‍රහ වෙලා නෑ. බුද්ධාගමේ හැටියට පධාර්ථ ඇති වෙන්න ශක්තිය සපයන ක්‍රම 3ක් තියනව. ඕජාව- ආහාර/සාරය තේජෝ- උෂ්ණය/තාපය සිත- චිත්ත ශක්තිය. මේ තුනෙන් නවීන විද්‍යාවට...
  4. mmaxx

    අභිධර්ම සංගමය.

    ඔවු මචන් ඒ කතාවට මමත් සම්පුර්ණයෙන් එකඟයි. අභිධර්මය ඉගෙනගන්න එකේ, මම පුද්ගලිකව අත්දැකපු දෙයක් තමයි, අපි ලෝකය වෙනස් විදිහකට දකින්න පටන් ගන්නවා. අපේ හිතේ හැසිරීම වෙනස් වෙන්න ගන්නව. අපේ හිත වැඩ කරන විදිහ ඉගෙනගන්න කොට, වෙනද හිතේ කැකෑරෙන කරදරකාරී සිතිවිලි අඩු කරගන්න පුළුවන් වෙනවා. උදා- ද්වේශය...
  5. mmaxx

    ගායකයෙක්, ඔහුට වඩා තමන්ගේ සිංදුව ප්‍රසිද&#3530

    අය්යෝ, ඕක අහන්න දෙයක් නෙමෙයි.:lol: මේක මාත් උස්සපු එකක් තමයි.;)
  6. mmaxx

    අභිධර්ම සංගමය.

    ථෙරවාද කියන ඒක අපි දාගත්ත නමක්. අපිට වැදගත් වෙන්නෙ ත්‍රිපිටකය. මහායානය කියන්නෙ modified බුද්ධාගමක්. ථේරවාදයත් දැන් පොඩ්ඩක් modified තමයි. එකනේ පන්සල් වල දේවාල තියෙන්නෙ.බුදුහාමුදුරුවෝ පිහිටවපු සාසනයට ගොඩක්ම සමාන ථේරවාදය. ඕන කෙනෙක්ට අභිධර්මය ඉගෙන ගන්න පුළුවන්, හැබැයි එකඑක්කෙනාගෙ ප්‍රඥාව අනුව...
  7. mmaxx

    අභිධර්ම සංගමය.

    හරි බුද්ධ වචනය තියෙන්නෙ ථෙරවාදයේ. මහායානයේ මුල් තැන දෙන්නෙ ගෞතම බුදුන්ට නෙමෙයි, මෛත්‍රී බුදුන්ට. ථෙරවාදයේත් මහායානයට වඩා ගැඹුරු කොටස් තියනව, ඒත් වැඩිය උගන්නන්නේ නෑ. උදා-අභිධර්මය. මහායානයේත් අභිධර්මය මේ විදිහටමයි තියෙන්නෙ, හැබැයි විනය පිටකය වෙනස් කරල තියනව. මෙතන සංඝ බේදයක් වෙලා තියනව. කතාවක් අහල...
  8. mmaxx

    අභිධර්ම සංගමය.

    ඔවු බන්. ඒ වෙලාවෙ වෙන වැඩක හිටියෙ. හදිසියේ ගැහුවේ. චෛතසික කියන වචනෙ ගැහුවට ආවෙ නෑ.:lol: පස්සේ සිත් කියල ගැහුව. හැබැයි ඒ අරමුණු 7ක නෙමෙයි. සිතට අරමුණක් ගන්න උපකාර වෙන ඒව තමයි ඔය සබ්බ චිත්ත සාධාරණ කියන්නෙ. ඵස්ස - අරමුණ සමග ගැටීම වේදනා - අරමුණ විඳීම සඤ්ඥා -අරමුණ හඳුනාගැනීම චේතනා- අරමුණ ක්‍රියාවට...
  9. mmaxx

    අභිධර්ම සංගමය.

    මම කලින් ශුද්ධාෂ්ටක(ශුද්ධ වූ 8) ගැන කිව්වනෙ. මේ විශ්වයේ තියන භෞතික ඔක්කොම හැදිලා තියෙන්නෙ ශුද්ධාෂ්ටක වලින්. හැබැයි ජීවින් තුල 8කට වැඩිය තියනව. ඒක පස්සේ කතා කරමු. ඊට කලින් අපේ මේ ඇස පනාපිට තියන දේවල් ගැන කතා කරමුකෝ. අපි එක එක දේවල් වලට නම් දීල ඒවාට ඇලුම් කරනවානේ. මුළු ජිවිතයම iphone වෙච්ච අයත්...
  10. mmaxx

    අභිධර්ම සංගමය.

    ඔවු. අඩුම තරමින් O/L බුද්ධාගමටවත් අභිධර්මය මූලික සංකල්ප ටික එකතු කරන්න ඕන.
  11. mmaxx

    අභිධර්ම සංගමය.

    :yes: බුදුහාමුරුවෝ, අභිධර්මය දේශනා කලේ තවුතිසාවෙ. ඒ නිසා තමයි අවුරුදු 7 ක් යනකන් අභිධර්මය දේශනා කලේ නැත්තෙ. ඒකට හේතු 2 ක් තිබ්බ. 1.මනුස්ස ලෝකයේ අභිධර්මය සම්පුර්ණයෙන් දේශනා කරන්න ගියොත්, මාස 3ක් ගතවෙනවා. ඉතින් කිසිම සාමාන්‍ය මනුස්සයෙක්ට මාස 3ක් ඒකාග්‍රතාවය තියාගෙන බණ අගන්න බෑ. මනුස්ස ලෝකෙයි...
  12. mmaxx

    අභිධර්ම සංගමය.

    සිරාවට බන්. මම නිකමට තිත්තගල්ලේ හාමුදුරුවන්ගේ දේශනාවක් ඇහුවට පස්සෙ Addict වෙලා වගේ අභිධර්මය ඉගෙනගත්තෙ.:rofl:
  13. mmaxx

    ගායකයෙක්, ඔහුට වඩා තමන්ගේ සිංදුව ප්‍රසිද&#3530

    පට්ට බන්. මේ වගේ සීන් දැක්කම මාර feel එකක් එනව.:yes:
  14. mmaxx

    අභිධර්ම සංගමය.

    මම කලින් කිව්වනෙ ශුද්ධාෂ්ටකයක ආයුෂ චිත්තක්ෂණ 17 යි කියල. ශුද්ධෂ්ටකයක් නැති වෙනකොට තවත් ශුද්ධෂ්ටකයක් ඇති වෙන්න අවශ්‍ය ශක්තිය දීල යන්නේ.එතකොට සමහරුන්ට හිතෙන්න පුලුවන්නෙ අපි නිකන් tubelight වගේ වේගයෙන් ඇති වෙනව නැති වෙනවා කියල. එහෙම වෙන එක ධර්මයට පටහැනියි. මොකද එතකොට ඒ නැති වෙන වෙලාවේදී අපේ සිතට...
  15. mmaxx

    LINUX HELP/DISCUSSION

    ubuntu website එකේ තියනව මුල ඉඳලම කරන හැටි
  16. mmaxx

    LINUX HELP/DISCUSSION

    ඉස්සෙල්ල, linux, windows dual boot වෙන්න හදාගන්න. windows තියෙද්දීම දාන්න පුළුවන්. unbuntu හොඳයි වැඩේට. එතකොට try කරලා බලන්න පුලුවන්නෙ.
  17. mmaxx

    කෙල්ල දාල ගියා

    වලතරය හදන්න පුළුවන් එකෙකුත් නෙමෙයි, හදල වැඩක් ඇති එකෙකුත් නෙමෙයි. ඒත් ඒක ගැනත් මම thread එකක් දාල තියනවා. http://www.elakiri.com/forum/showthread.php?t=1538255 උඹ මගේ මෙතන history එක බැලුවොත් තේරෙයි, මම ලේසියෙන් එකෙක් එක්ක වාද කරන්න යන්නේ නෑ. වාද කලොත් කරන්නෙ මොකෙක්ට හරි හොඳ මොලයක් තියන...
  18. mmaxx

    Pitbull dog killed his owner....

    අපෙත් හිටිය වල් බල්ලෙක්.ඌට දඩ area එකක් තිබ්බ. ඒ පැත්තට අඳුනන්නෙ නැති කෙනෙක් අවොත්, පස්සෙන්ම යනව ඌ මොකද කරන්නෙ කියල බලන්න. 5 පාරක් විතර හොරු අල්ලල දීල තියනව.
  19. mmaxx

    කෙල්ල දාල ගියා

    එහෙම නැතනම්, 'JesonRulez ගෙ ආතල් ගැනිල්ල.':P:P:rofl::rofl:
  20. mmaxx

    කෙල්ල දාල ගියා

    ඒ thread එකේ මම වගේම තව ගොඩදෙනෙක් කියන්න ඕන දේ කියල තියනවා. ඊට වඩා පැහැදිලි කරන්න තරම් හැකියාවක් නෑ මට. අනික උඹ පොඩ්ඩ ඇත්නම් නැට්ට පාගගන්නවනේ. ban කරනවා කියයි, rep කපයි.:P අන්තිමට මම නරක මිනිහ.:baffled: උඹ මේක දාල ගියොත් බඩිගෙන් විසුමක් වෙන එකක් නෑ මට. උඹ හැදෙන දවසක හැදියන්.

    No contents