පරමාණු බෝම්බය දැම්ම එක වැරදියි. ඒත් දැන් ඉන්න පරම්පරාව ඉතිහාසය හරියට දන්නේ නෑ. Japanese imperial army එකෙන්, ඔය පරමාණු බෝම්බ දෙකෙන් මැරුණු ගානට වැඩිය වැඩි ගණනක් අහිංසක මිනිස්සු අමානුෂික ලෙස මැරුව. ගැහැණු මිලියණ ගණනක් දුෂණය කරල මැරුව. තව පොඩ්ඩක් පරක්කු උනානම් ලංකාවටත් වෙන්නේ ඔය ටිකම තමයි. කියන්න...