ඕකෙ ඔච්චර හිතන්න දෙයක් නෑ බන්.
මෙහෙම බලමුකො.
අන්තිමට,
ගෑනිට වාසිය = රු200 ක බඩු + ඉතුරු රුපියල් 800 = රු1000
අල්ලපු කඩේ එකාට වාසිය= 1000ක මාරු දුන්න, ආයිත් 1000ක් ඉල්ලගත්ත= 1000-1000=0
මුදලාලිට අවාසිය=ගෑනිට වාසිය+අල්ලපු කඩේ එකාට වාසිය (මොකද, වෙන කවුරුත් උඩින් ඇවිත් සල්ලි දාන්නෙ නෑනෙ.)...