1. prabaths

    Rohan Pallewatta

    ඒකනම් ඇත්ත. යහපාලනේට චන්දෙ දුන්න කෙනෙක් හොයන්නත් අමාරුයි. රෑ වැටිච්ච වලේ දවල් වැටෙනවනම් ඒක අපේ ලොකු අඩුපාඩුවක්.
  2. prabaths

    Rohan Pallewatta

    2015 දි වෙනසක් කරන්න ගිහින් අනාගත්ත මදිද? මේක කෙනෙක්ව ට්‍රයි කරල, ටෙස්ට් කරල බලන්න පුලුවන් වෙලාවක් නෙමෙයි. මෙයාට දෙන චන්දෙත් නාස්තියක් අන්තිමට අස්තාවර ආන්ඩුවක් තමයි ආපහු හැදෙන්නෙ. :angry::angry::angry:
  3. prabaths

    Vezel 2016 or MG ZS 2018?

    MG European Market එකට හදපු එකක්නෙ. යුරේපට හදපු ඒව ලංකාවට ගැලපෙන්නෙ නෑ කියල තමයි කියන්නෙ.
  4. prabaths

    + රොහාන් පල්ලේවත්තට +

    ඒ කියන්නෙ පල්ලෙවත්ත හොඳයි කියන්නෙ වෙනසක් කරන්න. අපි අර 2015දි කරල රටටම කෙලවගත්ත වගේ. :confused::confused::confused: දැන් පල්ලෙවත්ත දිනනව කියල හිතමුකො ඊලඟ ජනාධිපතිවරණෙන් ( එහෙම වෙන්නෙ නෑ ). මිනිහ කොහොමද ආන්ඩුව රන් කරන්නෙ?
  5. prabaths

    + රොහාන් පල්ලේවත්තට +

    Lokka baba, උඹ ඉල්ලුව නිසා මම මගේ තේරීම පිලිවෙලට කිව්ව හේතුත් එක්කම. උඹේ තේරීම කියපන් ඒ වගේ.
  6. prabaths

    + රොහාන් පල්ලේවත්තට +

    Lokka Baba, මචං මම මේකට අලුත් ත්‍රේඩ් එකක් දානව. ඒකට වරෙන්.
  7. prabaths

    + රොහාන් පල්ලේවත්තට +

    උඹ ඔය කියන මහින්දගෙ නය උගුල පෙන්නපන් ඉලක්කම් වලින්. රනිල් හරි අනුර හරි මීටින් වලදි කියන බොරු බේගල් කතා නැතුව. හැබැයි පිලිගන්න පුලුවන් මූලාශ්‍ර වලින් දාපන්. මම උදේට අනිවා රිප්ලයි කරන්නම්.
  8. prabaths

    + රොහාන් පල්ලේවත්තට +

    මෙච්චර වෙලා ගොන් කතා කිව්ව මදිද බන් තවත් ගොන් කතාවක් කිව්වෙ. ඕක මම කිව්වෙ මගෙන් ඇහුව නිසා. උඩ ඉඳල කියවල වරෙන් ගොනෙක් වගේ තප්පුලන්නෙ නැතුව. උඹ ඕන කෙනෙක්ට චන්දෙ දීගනින් මට මොකෝ. ඒත් උඹ ගැලපෙන්නෙ පල්ලෙවත්තටම තමයි. :rofl::rofl::rofl:
  9. prabaths

    + රොහාන් පල්ලේවත්තට +

    1. මහින්ද - මහින්දට ඉලන්න බෑ කියල කතාවක් තියෙනව. ඒත් ඉල්ලන්න පුලුවන්නම් පලවෙනි තේරීම. දේශපාලන පවුලකින් එන්නෙ. දේශපාලන අත්දැකීම් බහුල චරිතයක්. රටට වැඩක් කරන්න පුලුවන්, කරල පෙන්නුව. රනිල්-අනුර මහින්දට හොරා කියල උදේ ඉඳන් රෑ වෙනකන් ජප කෙරුවත් එක හොරකමක්වත් සාක්ෂි ඇතුව ඔප්පු වුනේ නෑ 2. ගෝටා - දෙවන...
  10. prabaths

    + රොහාන් පල්ලේවත්තට +

    උගෙ ජාතකේ ගැන මම කිව්වෙ නෑ බන්. එකෙක් ඒ ගැන කියපු නිසා තමයි මම කිව්වෙ උගෙ ජාතකෙත් අවුල් කියල. උඹ පල්ලෙවත්තගෙ වහලෙක් කියල තහවුරු කලානෙ. දැන් ඉතින් අනිත් උන්ට වහල කියල පීචං වෙන්නෙ එපා. :rofl::rofl:
  11. prabaths

    + රොහාන් පල්ලේවත්තට +

    කාගෙ හරි ජාතකේ දැනගත්තම අපායෙ යනවද බන්? ඔන්න මම උගෙ ජාතකේ ගැන බොරුවක් කිව්වනම් මට අපායෙ යන්න චාන්ස් එකක් තියෙයි. :rofl::rofl:
  12. prabaths

    + රොහාන් පල්ලේවත්තට +

    දැන් ඉන්න එකෙක්ගෙ ජාතකේට සම්බන්ධයිනෙ. ඒක නිසා ජාතකේ බැලුවොත් මුගෙයි දැන් ඉන්න අයගෙයි ලොකු වෙනසක් නෑ. :rofl::rofl:
  13. prabaths

    + රොහාන් පල්ලේවත්තට +

    උගෙ ජාතකේ ගැනනම් මම කතා කලේ නෑ. හැබැයි උගෙ ජාතකෙත් ටිකක් අවුල්. :rofl::rofl:
  14. prabaths

    + රොහාන් පල්ලේවත්තට +

    අවුරුදු 70ක් රට කෑව කියල කියන්නෙ ගොඩක්ම ජෙප්පො. උඹත් ජෙප්පෙක් වෙන්න ඕනෙ. :P:P සුරංගනා කතා වලට අපි 2015දි අහුවෙලා හොඳටම කෙලවගත්ත. ආපහු කෙලවගත්තොත් නම් නැගිටිනව බොරු. පල්ලෙවත්ත ඊලඟ පාර චන්දෙන් ජනාධිපති වුනොත් ( එහෙම වෙන්නෙ නෑ ) රට මාසයක්වත් දුවන්න බෑ. ඒක ස්තිරයි.
  15. prabaths

    + රොහාන් පල්ලේවත්තට +

    පල්ලෙවත්තයගෙ කම්පැනි එක ජපන් එකක්ද නැද්ද කියල කියන්න දන්නෙ නෑ. ඒත් උඹේ තර්කය වැරදි. අනිත් රටවල් අපේ වගේ රටවල්වල ෆැක්ටරි දාන්නෙ උන්ගෙ රටවල් වල ශ්‍රමය ගනන් නිසා. එහෙ මිනිස්සුන්ට දෙන්න වෙන පඩියෙන් බාගෙටත් වඩා අඩු පඩියක් දීල උන්ට වැඩේ කරගන්න පුලුවන්. [/SIZE][/COLOR]
  16. prabaths

    + රොහාන් පල්ලේවත්තට +

    එහෙම කොහෙද බන් ණය ගෙවන්න වෙන රටකින් අපිට ණය දෙන්නෙ? වෙන රටවල් අපිට ණය දෙන්නෙ ණය ගෙවන්න නෙමෙයි ප්‍රොජෙක්ට්ස් වලට. ණය ඉල්ලන්නෙ මොකටද කියල කියන්න ඕනෙ. ඒක දෙන්නෙත් වාරික වලින්. දහසක් කන්ඩිශන් දාල. දැන් මේ පාර අයි එම් එෆ් ලෝන් එක හෝල්ඩ් කරල තියෙන්නෙ ඒ කියල තියෙන කන්ඩිශන් යහපාලන ආන්ඩුව සපුරපු නැති...
  17. prabaths

    + රොහාන් පල්ලේවත්තට +

    මටනම් මිනිහට ඉංග්‍රීසි පුලුවන්ද කියලත් සැකයි. :rofl::rofl::rofl:
  18. prabaths

    + රොහාන් පල්ලේවත්තට +

    ඔව් ඔව් උඹට තියෙන්නෙ එකම පිස්සුවයි. මහින්ද ෆෝබියාව. රෑට නින්දෙනුත් මහින්ද හොරා කියල කියවනවද? උඹල දන්නෙ තමන්ගෙ හාම්පුතා කියන ඒව පිලිගන්න මිසක් කරුණු කාරන කියවල තේරුම් ගන්න තරම් ශක්තියක් නෑ. පල්ලෙවත්ත පස්සෙ ඉන්නෙ උගත් බුද්ධිමත් අය කියල කිව්වට මේකෙන්ම පේනව පල්ලෙ වත්ත ගාව ඉන්නෙ නූගත් වහල්ලු සෙට්...
  19. prabaths

    + රොහාන් පල්ලේවත්තට +

    ඒ කියන්නෙ හාම්පුතා කියන ඕන දෙයක් පිලිගන්නව. ඌ කියන්නෙ ඇත්තද බොරුද කියලවත් හොයන්න උවමනාවක් නෑ. යකෝ ඕකට කියන්නෙ වහල්කම කියල. :rofl::rofl::rofl::rofl::rofl::rofl: :rofl::rofl::rofl::rofl::rofl::rofl:
  20. prabaths

    + රොහාන් පල්ලේවත්තට +

    මහින්දව පැත්තකින් තියපන් බන්. පල්ලෙවත්ත ණය ගෙවන්නෙ කොහොමද කියල අහපු එකට උත්තර දීපන්. :rofl::rofl::rofl:

    No contents