1. prabaths

    නව_ආරක්ශක ලේකම්

    මොනාද මේ දාන්නෙ? ගන්ජ ගහලද ඉන්නෙ? :rofl::rofl::rofl:
  2. prabaths

    නව_ආරක්ශක ලේකම්

    රතුපස්වල කේස් එකේදි ජෙප්පො මිනිස්සුන්ව ගොනාට අන්දපු හැටි දැන් ඒ මිනිස්සුන්ගෙන් ගිහින් අහන්න. උන් දැන් පසුතැවෙනව ජෙප්පොන්ගෙ උගුලට අහු වෙලා ජීවිත නැතිකරගත්ත කියල.
  3. prabaths

    Gota arrives

    //He rose up the ranks in the military, serving as the second in command of the 1st Gajaba Regiment and latter commanding the 1GR from 1983 to 1990. He served in the battlefronts of Jaffna, participating in Operation Liberation, the offensive mounted to liberate Vadamarachi from LTTE in 1987. He...
  4. prabaths

    Gota arrives

    //He rose up the ranks in the military, serving as the second in command of the 1st Gajaba Regiment and latter commanding the 1GR from 1983 to 1990. He served in the battlefronts of Jaffna, participating in Operation Liberation, the offensive mounted to liberate Vadamarachi from LTTE in 1987. He...
  5. prabaths

    Gota arrives

    ගෝඨාට මරන්න බෝම්බ ගහපු වෙලාවෙ අනූනමයෙන් බේරුනාට පස්සෙ එයා ඇමෙරිකාවට පැනල ගියේ නෑනෙ. ගෝටා ඔච්චරම බයනම් තමන්ට බෝම්බ ගැහුවම පහුවෙනිදම අමෙරිකාවට යන්න එපැයි. ඔයාගෙ තර්කෙ පුස්සක්.
  6. prabaths

    Gota arrives

    60,000ක් අහින්සක මිනිස්සු මරපු රනිල්ගෙ යූ එන් පී එකටයි අනුරගෙ සීනුවටයි මුකුත් නොකියන උන් ගෝඨ රටෙන් බාගෙකට වෙඩි තියයිලු. පිස්සු විකාර. :rofl::rofl::rofl::rofl:
  7. prabaths

    Pita Sex

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl: :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
  8. prabaths

    නව_ව්‍යවස්ථාව_ඇත්ත

    අලුත් ව්‍යවස්තාවක් හදන්න කැමැත්ත අහල චන්දයක් තිබ්බද? මොකක්ද මහින්ද අත ඉස්සුවයි කියන එකේ තේරුම?
  9. prabaths

    sirasa_jvp_unp

    සිරස හොඳයි කිව්වත් වැරදියි ජෙප්පො හොඳයි කිව්වත් වැරදියි එබැවින් නංගියෙ මල්ලියෙ පවසමි දෙන්නම එකයි කියා :lol::lol::lol::lol::lol::lol::lol::lol:
  10. prabaths

    Wagon R එකේ side mirrors

    ඉන්ශුවරන්ස් ගන්න පුලුවන්. මම දන්න කෙනෙකුට 150,000 පාස් කලා කිව්ව. ඉන්සුවරන්ස් කාරය බොරු කරල වෙන්න ඇති. හැබැයි පොලිස් එන්ට්‍රි අනිවාර්යයයි. දුන්නෙ නැත්නම් වහාම ඉන්සුවරන්ස් එක මාරු කරන්න. මෙහෙම දෙයකදි දෙන්නෙ නැත්නම් මොන මගුලකටද ඉන්ශුවරන්ස්.
  11. prabaths

    Wagon R එකේ side mirrors

    ඕක ආයිත් හයි කලත් ගලවයි. ඕකෙ එන ඇන සෙට් එක මාරු කරන්න. ගලවන්න අමාරු ඇනසෙට් එකක් දාන්න ඕනෙ. පොඩ්ඩ්ක් හොයල බලන්න ඇන වර්ගෙ මොකක්ද කියල
  12. prabaths

    රට රැක්‌ක අපි දැන් හිරගෙදර

    රනිල් අනුර සම්බන්ධන් අවජාතක දේශද්‍රෝහී රැලටම හෙන ගහන්න ඕනෙ. ඒ වගේම උන්ට කඩේ යන උන්ටත් සාප වේවා!! :angry::angry::angry::angry::angry::angry::angry:
  13. prabaths

    සිරිසේන+රනිල්ගේ ගේම

    මොක වුනත් මේ වැඩෙන් ජෙප්පො ටික බලුම වෙලා ගියා. ඒකත් රනිල් මයිත්‍රීගෙ ප්ලෑන් එකේ කොටසක් වෙන්න ඇති. :rofl::rofl::rofl::rofl::rofl::rofl:
  14. prabaths

    දෙමළ සන්ධානයට පොරොන්දුවක්

    රනිල 2002 සටන් විරාම ගිවිසුම් ගහල කරපුවත් අපිට මතකයි. නියම පරයෙක්. :angry::angry::angry::angry::angry:
  15. prabaths

    පල්ලෙවත්තට විතරද පුළුවන් ?

    මේක පල්ලෙවත්තය ගැන කතාකරන පෝස්ට් එකක්නෙ. මිනිහ ආන්ඩු කරන හැටි ඇහුවම රාජපක්ෂ කෙනෙක් මතක් වුනේ ඇයි බන්? :rofl::rofl::rofl: "රාජපක්ෂ ෆෝබියා"වට බෙහෙතක් අරන් පල්ලෙවත්ත ආන්ඩු කරනෙ කොහොමද කියල කල්පනා කරල බලපන්. ;););)
  16. prabaths

    පල්ලෙවත්තට විතරද පුළුවන් ?

    උඹලට තියෙන්නෙ සුවකල නොහැහි ලෙඩක්. "රාජපක්ෂ ෆෝබියාව". පල්ලෙවත්ත ගැන කතාකලාම නවතින්නෙ රාජපක්ෂ ගාව. :rofl::rofl::rofl: මගේ ගොඩේ කමයි මඩේ කමයි සදාචාරයයි නෙමෙයි අහපු ප්‍රශ්නෙට උත්තර දීපන්. දැන් මෙයා ජනාධිපති වුනොත් ( හීනෙන් හරි ) ආන්ඩු කරන්නෙ කොහොමද? :confused::confused::confused:
  17. prabaths

    මී_කතුර

    මේක දැනගෙන හිටියෙ නෑ. ස්තූතියි! +rep
  18. prabaths

    පල්ලෙවත්තට විතරද පුළුවන් ?

    මෙයා ජනාධිපති වුනොත් (වෙන්නෙ නෑ මලාට ) ආන්ඩු කරන්නෙ කොහොමද කියන්න බලන්න.
  19. prabaths

    පල්ලෙවත්තට විතරද පුළුවන් ?

    එක පාරක් අලුත් වෙනසක් බලන්න ගිහින් මෙච්චරටම රටට කෙලවෙලා තියෙද්දි අලුත් කෙනෙක් ගෙනත් ටෙස්ට් කරන්න ගියොත් ආයිත් ගොඩ ඒමනම් බොරු. අලුත් කෙනෙක් ආවොත් රට හොඳටම අස්තාවර වෙන එක තමයි වෙන්නෙ.
  20. prabaths

    පල්ලෙවත්තට විතරද පුළුවන් ?

    සුරංගනා කතා අහල තමයි 2015දිත් මිනිස්සු රැවටුනේ. :(:(:(

    No contents