1. jarayaka

    iPhone 14 Pro Max ( 1TB )

    මන් යූස් කරපු iPhone 14 Pro Max ( 1TB ) එක විකුනනව.. 85% Battery Life SiM Free Deep Purple With Box and Lightning Cable කිසිම අවුලක් නෑ.. මම 16 එකක් ගත්ත ඒකයි දෙන්නෙ.. nano glass coating, tempered glass, camara scree protector කරල තියෙන්නෙ 270,000Rs දෙනව.. කැමති කෙනෙක් ඉන්නවනම් Massage...
  2. jarayaka

    විස්කි

    Japan idala genapu Grants 700 ml bottles 5 thiyanwa 9000 Rs gane denawa one ekek PM ekak dapan location Nugegoda
  3. jarayaka

    Grant's Whisky

  4. jarayaka

    T20 Online

    මචංල මැච්ස් ටික එක online ( සල්ලි ගෙවල හරි ) බලන්න හොඳ සයිට්ස් මොනවද තියෙන්නෙ කියල මේකෙ කොටන් යමන්කො..
  5. jarayaka

    මේකි යකූ

  6. jarayaka

    මොකද උනේ?

    මචංල cineru.lk සයිට් එකට මොකද උනේ? වැඩ නෑනේ.. දැන් සතියක වගේ ඉඳල.. හොඳ ෆිල්ම්ස් ටිකක් ආව සබ් එක්ක : (
  7. jarayaka

    N E T F L I X

    මචන්ල netflix accounts විකුනන උන් නැද්ද කවුරුවත්.. ඉස්සර daraz එකෙන් ගත්ත දැන් ඒකෙ නෑනෙ
  8. jarayaka

    කාලිට රෙද්දේ රෙ@&$

    කාලිට රෙද්දේ රෙව්නු ඒ සුන්දර මොහොත : )
  9. jarayaka

    බයිස්කෝප්

    මචංලා බයිස්කෝප් එකේ දැන් දෙන IDX සබ්ටයිටල් බලන්න ක්‍රමයක් කියපල්ලකො.. VLC එකෙන් පෙන්නෙ නෑනෙ
  10. jarayaka

    Black Lable 1 ltr

    බ්ලැක් ලේබල් බෝතල් 4 ක් තියනව ලීටරේ මගේ ගාන 20යි එක බෝතලයක්.. හතරටම සෙට් වෙන ගානක් කියපන් සෙට් උනොත් දෙන්නන්
  11. jarayaka

    Samsung Smart Tv 55

    මචන්ල මගේ Samsung Smart TV 55' එක දෙනව.. ඩියුටිෆ්‍රී එකෙන් ගත්තේ.. පාවිච්චි කරල අවුරුද්දයි.. තව අවුරුදු දෙකකට warranty තියනව.. ගන්න intrest එකෙක් ඉන්නවනම් මැසේජ් එකක් දාන්න 260,000Rs
  12. jarayaka

    World Cup Live

    මචන්ල මැච් ටික කිසි ආබාදයක් නැතිව සල්ලි ගෙවල බලන්න live stream කරන සයිට් එකක් කියපල්ලකො
  13. jarayaka

    14 ඕඩර් කරා

    දැනට තියන මෙහෙ යෙන් රේට් එකත් එක්ක ෆෝන් එක 750,000 Rs වෙනව
  14. jarayaka

    Fuel Pass Changing

    මචන්ලා මගේ පාස් එකේ ෆෝන් නම්බර් එක වෙනස් කරගන්න ඕනේ.. කොහොමද කරගන්නේ විදියක් තියනවනම් කොටන් පලයල්ලා
  15. jarayaka

    Black Lable ( 1ltr )

    මචන්ලා ජපන් ඉඳල ගෙනාපු බ්ලැක් ලේබල් ලීටරේ 4ක් තියනව.. හොඳ ඔෆර් එකක් pm දාපන්.. නුගෙගොඩ අවට ගෙනත් දෙන්න පුළුවන්..
  16. jarayaka

    ඒ දෙක

    https://www.youtube.com/clip/UgkxCsUZpxnrSsSPLADS_ot0Xf-a-rtqWRti කුක්කු
  17. jarayaka

    T20

    මචන්ලා.. මැච් ටික ඔන්ලයින් ගෙවල බලන්න හොඳ සයිට් එකක් දියල්ලකො
  18. jarayaka

    Black Lable ( 1ltr )

    බ්ලැක් ලේබල් 1ltr x 2 750 x 1 500 x 1 තියනව.. ගන්න කැමති එකෙක් ඉන්නවනම් ඔෆර් එකක් ගහල ඉන්බොක්ස් දාපම්.. නුගෙගොඩ අවටනම් ගෙනත් දෙන්නම්!
  19. jarayaka

    CCTV Indoor camera

    මචන්ල මට මේ වගේ ඉන්ඩෝර් වයිෆයි කැමර එකක් ගන්න ඕනෙ ගෙදරට? කා ගාව හරි විකුනන්න තියනවනම් නැත්තන් ගන්න තැනක් හරි තියනවනම් කියනවද.. නුගෙගොඩට ඩිලිවර් කරගන්න ඕනෙ
  20. jarayaka

    මේක ඇත්තක්ද?

    No contents