Samsung Smart Tv 55

jarayaka

Active member
  • Apr 27, 2007
    540
    238
    43
    Hell
    මචන්ල මගේ Samsung Smart TV 55' එක දෙනව.. ඩියුටිෆ්‍රී එකෙන් ගත්තේ.. පාවිච්චි කරල අවුරුද්දයි.. තව අවුරුදු දෙකකට warranty තියනව.. ගන්න intrest එකෙක් ඉන්නවනම් මැසේජ් එකක් දාන්න

    260,000Rs

    266614D3-9E86-4DD4-88C0-C80CA7946EA7.jpeg
    185C9DF4-9242-49D9-9BE0-1B7EBA90FD1D.jpeg
    0535A8AF-9AA0-4E3D-9CEC-81C9D34BEDFE.jpeg
    D39C0E03-426C-45D7-B099-8C5EED4AE626.jpeg
    79383EB2-06BD-4812-AC1F-AC67B08D0BBC.jpeg
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,650
    15,901
    113
    අැහුවොත් රට දාල යන අය ඉන්නෙ..මේ පාහරයෝ අපේ රටට කරපු විනාසයක්..:(
     
    • Sad
    Reactions: NRTG