රේරුකානේ චන්දවිමල මහ නාහිමිගේ දහම් පොත්

kaotic

Member
Aug 6, 2014
1,616
482
0
Sri Lanka
රේරුකානේ චන්දවිමල මහ නාහිමිගේ දහම් පොත්

රීපෝස්ට් නම් සමා වෙන්න..

ඔන්න වෙසක් මාසේ වත් ඔය දහජරා වැඩ අතෑරලා හරියට ධර්මය අවබෝධ කරගෙන පිනක් කරගෙන ඉන්න මෙන්න මගේ ගානේ වෙසක් උත්සව වෙනුවෙන්
රේරුකානේ චන්දවිමල මහ නාහිමිගේ දහම් පොත්.. තමුන්ට දැන්ම නිවන් දකින්න ඕන නෑ කියලා හිතෙනවානම් තමුන්ගේ අම්මලා තාත්තලාට හරි කාට උනත් කමක් නෑ..මේ pdf එක ප්‍රින්ට් කරලා ගිහින් දෙන්න..ගොඩාක් සන්තෝසෙන් කියවයි..මොකද උදාහරණයක් විදිහට මේකේ බෞද්ධයාගේ අත්පොත කියන පොත කියෙව්වාම තේරෙයි අපි කොයි තරම් වැරදි විදිහටද මේ බුද්ධ ධර්මය අදහන්නේ කියලා..ලොව උතුම්ම දානය ධර්ම දානයයි කියලා තියෙනවානේ..වෙසක් මාසේ ගෙදරටම වෙලා ඉන්න කැමති පිංවතුන් ඔපිස් එකේ ප්‍රින්ටරෙන්ම ගහලා බොස්ටත් කොපියක් දීලාම එන්න..:P (රෙප් දෙන්න/කපන්න බලාගෙන ඉන්න අය රතු පාට කොටස ජෝක්ස් එකක් බව සලකන්න:P)

රේරුකානේ චන්දවිමල මහ නාහිමිගේ දහම් පොත්


01 Bauddhayage Athpotha

02 Punyopadeseya


03 Suuvisi Maha Gunaya

04 Mangala Dahrma Wistharaya


05 Buddha Neethi Sangrahaya


06 Paramitha Prakaranay


07 Nirvana Winishchaya Ha Punaruthpaththi Kramaya


08 Bodhi Poojawa


09 Keles Ekdahas Pansiyaya


10 Wanchaka Dhamma Ha Chithopaklesha Dharma


11 Satipattana Bhawana kramaya


12 Bodhi Pakshika Dharma Wistharaya


13 Vidarshana Bhavana kramaya


14 Chathalisakara Maha Vipassana Bhawanawa


15 Upasampada Sheelaya


16 Ubhaya Prathimokshaya


17 Abhidharmaye Mulika Karunu


18 Patthana Maha Prakarana Sannaya Part 1


19 Patthana Maha Prakarana Sannaya Part 2


20 Rerukane Chandawimala Maha Thero Charitha Kathawa


21 Pohoya Dinaya

22 Dharma Vinishchaya



23 Chathurarya Sathya


24 Patichcha Samuppada Vivarana


25 Vinaya Karma Potha

26 Abhidharma Maragaya



27 Shasanavatharanaya






Source:http://bududhahama.blogspot.com/2011/09/download.html


-බුදුසරණයි