මම දන්නා තරමින් බුදු දහමේ උගන්නන්නේ කිසිම ආහාරයක් කෙරෙහි ඇලෙන්න එපා කියන එක. ඒක එලවළුද මසද කියල නෑ. ආහාරය අවශ්‍ය වන්නේ මේ ශරීරයේ පැවැත්ම පිණිස පමණයි කියන හැගීමෙන් කන්න කියන එකයි කියන්නේ. ආහාරයේ පිළිකුල් බව මෙනෙහි කරන්නයි කියල තියෙන්නේ. එතකොට එලවළුද මස්ද කියල ප්‍රශ්නයක් අදාල වෙන්නේ නෑ. මස් කන එක...