ක්‍රිකට් ඉතිහාසයේ පළමු වරට ක්‍රිකට් ක්‍ර

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ක්‍රිකට් ඉතිහාසයේ පළමු වරට ක්‍රිකට් ක්‍ර

    ක්‍රිකට් ඉතිහාසයේ පළමු වරට ක්‍රිකට් ක්‍රීඩකයෙකු ක්‍රීඩිකාවකගේ අතගනී




    strac-wedding-m.jpg



    ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාර්ක් සහ කාන්තා කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩිකා අලිසා හීලී යුග දිවියට ඇතුල් වී තිබේ.



    ඒ අනුව, වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයෙකු සහ ක්‍රීඩිකාවක් විවාහ වු පළමු අවස්ථාව මෙය වෙයි.


    මිචෙල් ස්ටාර්ක් ඕස්ට්‍රේලියානු ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක වේග පන්දු යවන්නෙකු ලෙස කටයුතු කරනු ලබයි.


    2015 වසරේ පැවැති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ආබාධයකට ලක් වීම හේතුවෙන් ස්ටාර්ක් මෙවර 20 යි 20 ලෝක කුසලාන තරගාවලියට ද සහභාගී නොවිණි.


    මෙම ආබාධය හේතුවෙන් මිචෙල් ස්ටාර්ක් IPL තරගාවලියෙන් ද ඉවත් වී තිබේ.


    ඇලිසා හීලි ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායමේ කඩුලු රකින්නිය ලෙස කටයුතු කරනු ලබයි.


    ඇය ඕස්ට්‍රේලියානු හිටපු සුපිරි කඩුලු රකින්නෙකු වු ඉයන් හීලිගේ දියණියකි.


    යුග දිවියට ඇතුළු වූ මොවුන් දෙදෙනාට සුබ පැතූ ක්‍රිකට් තරු









    source - newsfirst
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    අනාතයි.. නිව්සීලන්ඩ් නෙට් බොල් ගහන කෙල්ලෙකුත් ෆුට්බොල් ගහන එකක් එක්ක ඇමිනිලා..